Windows Server 2003 Help?

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Windows Server 2003 and Sql Server Help?

    වින්ඩෝස් සර්වර් දාලා තියෙන කම්පියුටර් එකක තියෙන එස්.කිව්.එල් ඩේටා බේස් එකකට වින්ඩෝස් එක්ස්.පී තියෙන කම්පියුටර් එකකින් කනෙක් වෙන්නේ කොහොමද. වින්ඩෝස් සර්වර් තියෙන කම්පියුටර් එක නෙට්වර්ක් කරලා තියෙන්නේ. කනෙක්ෂන් ස්ට්‍රින් එකකින් කනෙක් වෙන්න හැදුවම එස්.කිව්.එල් සර්වර් එක ඩිටෙක් කරන් නෑ. කරැණාකරල මේ ගැන දන්න කෙනෙක් මට උදව් කරනව ද?:sorry::sorry:
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    machan sever aka and client pc ake network aulak netnam sever ake ip 1n db aka assess karanna puluwan wenna oni machan... sever name aka widihata sever ip aka gahapan...

    con.Open "Provider=SQLOLEDB.1;Password=mypassword;Persist Security Info=True;User ID=sa;Initial Catalog=UIT_POS_DATABASE;Data Source=WINDOWSSERVERNAME\MYSQL_SERVER"

    ඒත් අවුල්. වින්ඩෝස් සර්වර් එකේ මොනවහරි සෙටින්ස් හදන්න තියෙනවද මචං. :(
    තෑන්ක් යූ මචං.
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    mokakda ban language aka ?
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    access denied kiyala wetenawa nam machan security case akak thiyenne db 1ta client pc ake userta permition dipan

    ඒක කරන හැටි මට පොඩ්ඩක් කියලා දීපන්කෝ මචං. එතකොට කනෙක්ට් කරන හැම කම්පියුටර් එකකටම එස්.කිව්.එල් සර්වර් එකේ යූසර් එකවුන්ට් හදන්න ඕනද මචං.:(
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    mokakda ban language aka ?

    වී.බී 6 මචන්. අර ටෙක්ස්ට් ෆයිල් එකක් යූ.ඩී.එල් කියන එක්ස්ටෙන්ෂන් එකෙන් සේව් කරාම ඩේටා ලින්ක් එකක් හදලා ඒක කනෙක්ෂන් ස්ට්‍රින් එක විදියට කොපි කර ගන්න පුලුවන් නේ. ඒකෙදිත් අර එරර් මැසේජ් එකම එනවා මචං. :(
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    Server Firewall eke port eka open karahang ....
    SQL eke Mixed mode authentication dapan...

    idahan mama okata assingmnet ekak kala eka dannam ....
    :cool:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඒක කරන හැටි මට පොඩ්ඩක් කියලා දීපන්කෝ මචං. එතකොට කනෙක්ට් කරන හැම කම්පියුටර් එකකටම එස්.කිව්.එල් සර්වර් එකේ යූසර් එකවුන්ට් හදන්න ඕනද මචං.:(
    ehema usesla hadanna oni nehe machan...

    con.Open "Provider=SQLOLEDB.1;Password=mypassword;Persi st Security Info=True;User ID=sa;Initial Catalog=UIT_POS_DATABASE;Data Source=192.168.5.4"

    menna me widihata sever ake ip aka replace karala balapan wedada kiyala...
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    Setup Remote Access to SQL Server 2008R2

    To enable Remote Access to SQL Server 2008R2 we should complete following steps,

    1. Configure the SQL Server’s current Authentication mode to mixed authentication mode.

    Log into SQL Server Management Studio, Right click on Databases go to properties > Security, then change it to “SQL Server and Windows Authentication mode”. We must re-start SQL Server to reflect new changes. If remote PC attached to a Domain We can use User Accounts in Active Directory under Windows Authentication Mode.

    2ltgdgk.jpg

    2. Create Firewall Inbound & Outbound rule, then open port 1433 (default port on SQL Server) for accept incoming & outgoing connections.

    20ff0o9.jpg

    Create New User Accounts in SQL Server 2008R2

    To Create new user, who can access remotely to SQL Server 2008, Log into SQL Server Management Studio, Go to Security > Logins and right click add new login. Then provide user name, password and user role. We can use simple passwords like “abc” by un-checking Enforce Password Policy checkbox.

    2gy7gn9.jpg

    Then Created user can access to the SQL Server 2008 remotely, via his/her own PC.

    mja1xh.jpg
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ehema usesla hadanna oni nehe machan...

    con.Open "Provider=SQLOLEDB.1;Password=mypassword;Persi st Security Info=True;User ID=sa;Initial Catalog=UIT_POS_DATABASE;Data Source=192.168.5.4"

    menna me widihata sever ake ip aka replace karala balapan wedada kiyala...

    මම ඔය විදියටත් ට්‍රයි කලා මචන්. අර එරර් එකමයි එන්නේ. මට හිතෙන්නේ මචං කනෙක්ෂන් ස්ට්‍රින් එකේ අවුලක් නෑ සර්වර් අවුලක්ද කියලත්.:(
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Setup Remote Access to SQL Server 2008R2

    To enable Remote Access to SQL Server 2008R2 we should complete following steps,

    1. Configure the SQL Server’s current Authentication mode to mixed authentication mode.

    Log into SQL Server Management Studio, Right click on Databases go to properties > Security, then change it to “SQL Server and Windows Authentication mode”. We must re-start SQL Server to reflect new changes. If remote PC attached to a Domain We can use User Accounts in Active Directory under Windows Authentication Mode.

    6

    2. Create Firewall Inbound & Outbound rule, then open port 1433 (default port on SQL Server) for accept incoming & outgoing connections.

    6

    Create New User Accounts in SQL Server 2008R2

    To Create new user, who can access remotely to SQL Server 2008, Log into SQL Server Management Studio, Go to Security > Logins and right click add new login. Then provide user name, password and user role. We can use simple passwords like “abc” by un-checking Enforce Password Policy checkbox.

    6

    Then Created user can access to the SQL Server 2008 remotely, via his/her own PC.

    6

    මචං ඉමේජ් පේන්නේ නෑ නේ.