ah dan parakkui. kalinnam 80 kata kittu wenna thibba, dan bassagatta 59kata.
masa 8k withara giya wadeta. badak nan dan naha shape eke pumbagena enawa![]()
අම්මටසිරි උඹව මට මැවිලා පේනවා




80KG


ah dan parakkui. kalinnam 80 kata kittu wenna thibba, dan bassagatta 59kata.
masa 8k withara giya wadeta. badak nan dan naha shape eke pumbagena enawa![]()






carbs adu karala .. protein thiyana kama ganna.. mama kala keytonic diet eka.. patta ta wada kala.. eeta passe magadi nawa thuna..dan ayeth patan gaththa.. habai thada ta ma neme.. lawata wage.. carbs gannawa aduwen..
bithra udeta kawata awulak nah..![]()
oya seeni , carbs.. thama waha.. mage target eka mey decemb wenna issela kohoma hari anga adu karanna ona..
![]()
hope i can do..
bump
කෑම වෙනස්කරන්න මචෝ (විටමින් මදි ), වතුර වැඩිපුර බොන්න (බෙස්ට් ෆැට් බර්න් 1 වතුර ) .
මේ ජුස් 1 ගන්න උදේට. මේ වීඩියෝ1 තියනවා හදාගන්න විදිහ!
https://www.youtube.com/watch?v=5vUtFAA9jjU
මස් මලු කට් කරන්න එපා, බර අඩු කරන්න හදිසි වෙන්න එපා, ජය
Me masen job ekata gihin iwarai. Ita passewath hondata duwanna oneh bn. Ape paththe duwanna ba. Ballo innawa pare. Ithin awidina eka thama 5km wage.
menna mekath Korala balapanko
8 month 20 kgs i lost
![]()
Ground එකක්වත් නැද්ද බං අහල පහල. මාත් ඉස්සර දුවද්දි කෝට්ටක් අරන් තමා යන්නේ බල්ලො එලවනවට
අම්මටසිරි උඹව මට මැවිලා පේනවා
80KG![]()

දැං එහෙම නෑ බං
දැන් එලකිරි![]()




කෝ බොලේ මුකුත් පේන්නෙ නෑනේ. හිටහං මං පින්තූරෙ දාන්න...
![]()
මේක කරගන්න පුලුවන් නං ගොඩ යකෝ
යකෝ දවසට බර්පීස් 100ක්? රෙස් එකක් ඇතුවද නැතුවද?
මේ සතියෙ මස් මාලු ගන්නවා. අර දෙහි සීන් එක උඹ කරලා බලලා තියනවද ?
oooo yes baduwada![]()
කෝ බොලේ මුකුත් පේන්නෙ නෑනේ. හිටහං මං පින්තූරෙ දාන්න...
![]()
මේක කරගන්න පුලුවන් නං ගොඩ යකෝ