windows update

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    windows update නිසා සිදුවන අනවශ්‍ය ඩේට නාස්තිවීම වලක්වා ගනිමු..
    මේ කියන්නෙ වින්ඩෝස් අප්ඩේට් ඕෆ් කරල දාන එක නෙමේ..
    ඒකත් වෙන ගමං නිකං නාස්ති වෙන එක වලක්වන එක.. :nerd:

    මෙතනට ගිහිං මේ බට්න් එක ඕෆ් කරල තියන්ඩ :P


    choose-how-updates-are-delivered.jpg



    මෙතනට යන්නෙ මෙහෙමයි
    settings > update & security > advanced option >
    choose how updates are delivered


    Capture.JPG
     
    Last edited:
    • Like
    Reactions: kterulz

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    ඔන්න මමත් කරලා දැම්ම :) + දෙන්න බෑලූ :sorry:

    මාත් ඕක දැනගත්තෙ දැං. මාත් ඕෆ් කරල දැම්ම..
    දැං මට අප්ඩේට්ස් එන්නෙත් වින්ඩෝස්ලගෙන් විතරයි..
    කේස් එක ඒක නෙමේ, ඕක on කරාම අපේ ඩේට වලින් වෙන අයගෙ කම්පියුටර්වලට අප්ඩේට්ස් යවනවලු :shocked: