windows update නිසා සිදුවන අනවශ්‍ය ඩේට නාස්තිවීම වලක්වා ගනිමු..
මේ කියන්නෙ වින්ඩෝස් අප්ඩේට් ඕෆ් කරල දාන එක නෙමේ..
ඒකත් වෙන ගමං නිකං නාස්ති වෙන එක වලක්වන එක..
මෙතනට ගිහිං මේ බට්න් එක ඕෆ් කරල තියන්ඩ
මෙතනට යන්නෙ මෙහෙමයි
settings > update & security > advanced option > choose how updates are delivered

Last edited: