⛑️taskbar එක ගල් වෙලා, දැන් කරන්නේ ?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    taskbar එක මේ විදිහට ස්ටක් වෙලා විනාඩි 30-40 විතර තියෙනවා ඊට පස්සේ තමයි windows logo එක ක්ලික් කරලා එතන තියෙන දේවල් වලට යන්න පුළුවන් වෙන්නේ , සමහර වෙලාවට taskbar එක දිගටම stuck වෙලාම තියෙනවා

    bmb2SJ1.png

    taskbar එකේ pin කරල තිබුන application මොනවත් පෙන්නන්නෙ නෑ.

    වෙනදටනම් මොකක් හරි application එකක් open කරාම ඒක taskbar එකේ පෙන්නනවනේ දැන් එහෙම වත් නෑ

    taskbar කෙලවරේ තියෙන arrow එක click කරාම වෙනදට පෙන්නන sounds, wifi , bluetooth වගේ කිසිම icon එකක් දැන් පෙන්නන්නෙ නෑ

    SwZdISi.jpg

    Windows photo application එක වගේ application open වෙන්නෙත් සෑහෙන වෙලාවක් ගිහිල්ලා, සමහර වෙලාවට ෆෝල්ඩර් එක තියෙන මොනවා හරි ඕපන් කරන්න ගියාම මැෂින් එක stuck වෙනවා

    සමහර වෙලාවට ෆෝල්ඩර් එක තියෙන මොනවා හරි ඕපන් කරන්න ගියාම මේ වගේ message එකක් එනවා

    NrTcpvx.png

    මෙහෙම වෙන්නේ Lap එකේ OS එකේ අවුලක් ද නැත්නම් මගේ තියෙන්නෙ 1gb ssd එකක් ඒක අවුල් වෙලා ද ?

    මේකට විසඳුමක් කියන්න

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
    1. ctrl + alt + delete >> taskmanger >> Details >> explorer.exe >> end task
    2. run a new task >> explorer.exe

    3. ctrl + alt + delete >> taskmanger >> Details >> explorer.exe >> right click >> set priority high

    (meka karala balapn, 100% hariyanne nathi wei math meka karanawa explorer eka stuck unama)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    taskbar එක මේ විදිහට ස්ටක් වෙලා විනාඩි 30-40 විතර තියෙනවා ඊට පස්සේ තමයි windows logo එක ක්ලික් කරලා එතන තියෙන දේවල් වලට යන්න පුළුවන් වෙන්නේ , සමහර වෙලාවට taskbar එක දිගටම stuck වෙලාම තියෙනවා

    bmb2SJ1.png

    taskbar එකේ pin කරල තිබුන application මොනවත් පෙන්නන්නෙ නෑ.

    වෙනදටනම් මොකක් හරි application එකක් open කරාම ඒක taskbar එකේ පෙන්නනවනේ දැන් එහෙම වත් නෑ

    taskbar කෙලවරේ තියෙන arrow එක click කරාම වෙනදට පෙන්නන sounds, wifi , bluetooth වගේ කිසිම icon එකක් දැන් පෙන්නන්නෙ නෑ

    SwZdISi.jpg

    Windows photo application එක වගේ application open වෙන්නෙත් සෑහෙන වෙලාවක් ගිහිල්ලා, සමහර වෙලාවට ෆෝල්ඩර් එක තියෙන මොනවා හරි ඕපන් කරන්න ගියාම මැෂින් එක stuck වෙනවා

    සමහර වෙලාවට ෆෝල්ඩර් එක තියෙන මොනවා හරි ඕපන් කරන්න ගියාම මේ වගේ message එකක් එනවා

    NrTcpvx.png

    මෙහෙම වෙන්නේ Lap එකේ OS එකේ අවුලක් ද නැත්නම් මගේ තියෙන්නෙ 1gb ssd එකක් ඒක අවුල් වෙලා ද ?

    මේකට විසඳුමක් කියන්න

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
    Check your hard disk....
     
    • Like
    Reactions: hi.dushan