⛑️taskbar එක ගල් වෙලා, දැන් කරන්නේ ?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    REcWYaZ.png


    දැන් මොකද කරන්නේ මචන් ?
    @hi.dushan any update?
    seems like system image corrupted as hell
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,036
    10,602
    113
    thanks machan @Asmodeus ඔයා කියපු විදියට කරලා වැඩේ ගොඩදාගත්තා ❤️

    comment කරපු bump කරලා සහයෝගය දීපු හැමෝටම ගොඩක් ස්තුතියි. මම බයේ හිටියේ windows reinstall කරන්න වේවි කියලා , කිරියේ කට්ටියගේ උදවුවෙන් වැඩේ ගොඩදාගත්තා

    @hi.dushan any update?
    seems like system image corrupted as hell

    @Asmodeus කියපු විදියට 👇මේ ටික කරාම වැඩේ ගොඩ ගියා​


    https://elakiri.com/threads/⛑️taskbar-එක-ගල්-වෙලා-දැන්-කරන්නේ.2116758/page-3#post-29093841
     

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    Step 3: Click File > Run new task, type powershell, check the box of Create this task with administrative privileges, and click OK.

    Step 4: Copy and paste the following command to the Windows PowerShell window and press Enter:

    Get-AppXPackage -AllUsers | Foreach {Add-AppxPackage -DisableDevelopmentMode -Register “$($_.InstallLocation)\AppXManifest.xml”}
     
    • Wow
    Reactions: hi.dushan