⛑️taskbar එක ගල් වෙලා, දැන් කරන්නේ ?

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    EOKwHNc.png


    කරා මචන් ඒත් වෙනසක් නෑනේ
    Was unable to fix some of them - so you need to run DISM command, which will restore windows image.
    please follow this article.
    https://support.microsoft.com/en-us/windows/using-system-file-checker-in-windows-365e0031-36b1-6031-f804-8fd86e0ef4ca#:~:text=Type DISM.exe /Online /Cleanup-image /Restorehealth (note the space,space between "sfc" and "/") and press Enter.

    https://learn.microsoft.com/en-us/w...esktop/repair-a-windows-image?view=windows-11
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,048
    113
    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
     
    • Love
    Reactions: hi.dushan

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,054
    1,014
    113
    වින්ඩෝස් අප්ඩේට් මොනවද අන්තිමට දැම්මේ. අන්තිමට දාපු quality update එක uninstall කරලා බලපන්. එහෙම හරිගියේ නැත්නම් අන්තිම feature update එක uninstall කරලා බලපන්. :yes: (y)
     
    • Like
    Reactions: hi.dushan

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    හාඩ් එක යන්න වගේ windows Repair එකක් දාලා බලන්න files කරප්ට් වෙලාද දන්නේ නෑ virus එකක් වගේ ගිහින්
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    virus scene එකක් වගේ, මොනවාද ලඟදි install කලේ?
    අන්තිමටම install කලේ microsoft clipchamp , kaspersky total security with genuine license key පාවිච්චි කරන්නේ මචන්
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මගෙත් ඔහොම වෙනව. විනාඩි පහකින් විතර හරියනව හැබැයි.
    ලොකු ෆයිල් මොනාහරි කොපි කරද්දි වගේ වෙන්නෙ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    Graphic driver eke awlak wennath puluwan. Graphic driver eka update karala balanna. Ohoma unama ithin karanna thiyana ekama de task manager gihin explorer.exe restart karanna
     
    • Like
    Reactions: hi.dushan