Windows XP වලට දාන්න පුලුවන් Virus Scan මොනවද?
මචන්ල, අපේ මල්ලි කෙනෙක්ගෙ PC එකේ තියන්නෙ Windows XP SP2
ඒකට හරියන Anti virus software එකක් කියපල්ලකො
Bit defender දාන්න හැදුවට දාන්න බැහැ