තරම කවුරුත් අහන දෙයක් තමා කොහොමද windows XP වල administrator password එක දැන ගන්නෙ කියලා...
මෙන්න එකට තියනවා නියම භාන්ඩයක්..
එකෙ නම ERD commander
මෙතනින් බාගන්නකෝ...
http://rapidshare.com/files/117710354/ERDC08.rar
මේක බාලා මේ image එක සීඩී එහෙකට ගහගන්න..
පස්සෙ එක දාලා කොමපීතරේ ඔන් කරන්නකෝ..
දැන් Xp os එක තෝරන්න..
ඔන්න දැන් බඩු වැඩ කොරයි..
දැන් එන එකෙන් Lok smith කියන එකට යන්න..
එකෙන් පුලුවන් password එක වෙනස් කොරන්ඩ..