Windows XP විනාඩි 10න් ඉන්ස්ටොල් කරගන්න.

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    ela machan math ada danne :D
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :yes:
    කොහොමත් මචන් ඔය දාල තියෙන විනාඩි 39 නම් යන්නෙ නෑ , මම නිකන් දානකොටත් ඔය screen එක ආවට පස්සෙ තව විනාඩි 10 වගේ තමයි යන්නෙ :D , අනික ඔතන priority එක වැඩි කරාට එතනදි වැඩි වෙන්නෙ ඒ process එකට ප්‍රොසෙසර් එක allocate වෙන එක වැඩි වෙන එක විතරයි ,ඒත් ඔය සෙටප් එකට වැඩිය ඕනෙ හාඩ් එකේ ස්පීඩ් එක තමයි. මොකද ෆයිල් කොපි වෙන එකනෙ වෙන්නෙ install වෙනකොට ගොඩක්ම , ඉතින් මම නම් හිතන්නෙ නෑ ප්‍රොකෙස්ස් එකෙ priority එක වැඩි කල පලියට ඒක ඉක්මනට ඉන්ස්ටෝල් වෙයි කියල. මොකද වෙන ප්‍රොසෙස් එකකට ඔය වෙලාවට ප්‍රොසා භාවිතා නොකරන නිසා. හාඩ් එක / රොම් එක ස්පීඩ් නම් , සී ඩී එක ස්පීඩ් රයිට් කරල තියෙනව නම් කොහොමත් බොහොම ඉක්මනට xp වැටෙනව :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මේක මචන් කලින් ත්‍රෙඩ් එකක චුටි මල්ලි කියලා එකෙක් කරන විදිහ දාලා තිබුනා:yes::yes:.අවුලක් නෑ.උබ ඒක බලපු නැති අයට බලාගන්න දාපු එක හොදයි.:):)
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    මේක මචන් කලින් ත්‍රෙඩ් එකක චුටි මල්ලි කියලා එකෙක් කරන විදිහ දාලා තිබුනා:yes::yes:.අවුලක් නෑ.උබ ඒක බලපු නැති අයට බලාගන්න දාපු එක හොදයි.:):)
    :D
    machan mama eka dakke naa awlak naaa
    11.gif