WINDOWS XP SP2 2mb

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    machn meka bootable disc widihata CD ekakata write karala dala balanna .Nikamma windows wala install karanna heduwata be machn 7 wage

    නිකන් මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා. ඕව වැඩ කරන්නෙ නෑ. මිනිස්සු සල්ලි හම්බකරන්නෙ දුක් මහන්සියෙන්. සීඩී එකකට යන ගාන වුණත් ඒ මිනිස්සුන්ට වටිනව. අනිත් එක කාලය. එක එක බොරුකාරයින්ව ‍ප්‍රමෝට් කරන්න මෙතන බේගල් ගොතන්නෙ නැතුව වැදගත් ත්‍රේඩ් එකක් දාන්න. කෙනෙකුට උදව්වක් කරන්න.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    virtual box kiyanne nikam windows eka neme ban;)
    poddak search karala balanna internet eke:Dvirtual box eke wada nathi eka kohamawath cd ekakta gahuwath wada nae:eek:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    නිකන් මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා. ඕව වැඩ කරන්නෙ නෑ. මිනිස්සු සල්ලි හම්බකරන්නෙ දුක් මහන්සියෙන්. සීඩී එකකට යන ගාන වුණත් ඒ මිනිස්සුන්ට වටිනව. අනිත් එක කාලය. එක එක බොරුකාරයින්ව ‍ප්‍රමෝට් කරන්න මෙතන බේගල් ගොතන්නෙ නැතුව වැදගත් ත්‍රේඩ් එකක් දාන්න. කෙනෙකුට උදව්වක් කරන්න.

    malinga ayya hari. hackrish kiyana podi eka boru show dana basic computer knowledge ekak thiyena kenek. net eken aran anik pattata eyage wage dana eka thama karanne. lole lol
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    malinga ayya hari. hackrish kiyana podi eka boru show dana basic computer knowledge ekak thiyena kenek. net eken aran anik pattata eyage wage dana eka thama karanne. lole lol
    ekenma windows 7 loader by hackrish pitin thyena nama:D
    winrar file eka athule theyenne Daz ge 7 loader eka:eek:
     
    Last edited: