WINDOWS XP SP2 2mb

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    Windows XP SP2 එක මෙගාබයිට් 2කින් ඩවුන්ලෝඩ් කරගන්න. (High Compressed) මෙගාබයිට් 642එක මෙගාබයිට් 2කට කම්ප්‍රෙස් කර ඇත.

    64664_471713022866851_259208675_n.jpg


    ඩවුන්ලෝඩ්: http://www.mediafire.com/?81ybdl2uur52hfl

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    REGARDS TO................ HACKRISH.......:)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඒ කොහොමද බං එහෙම කරන්නේ අපිටත් කියපන්කො. සිරාවට වැඩ යකෝ.... පට්ටා.:shocked:
    බුට් කර නොබැලුවෙමි සයිස් එක 631MB :shocked:
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    ඒ කොහොමද බං එහෙම කරන්නේ අපිටත් කියපන්කො. සිරාවට වැඩ යකෝ.... පට්ටා.:shocked:
    බුට් කර නොබැලුවෙමි සයිස් එක 631MB :shocked:
    Image file ekak enne machn eka kelinma CD ekata write karala install karanna puluwan;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    couldn't find ntldr:D
    boru danna epa machan:) poddak uba try karala wada karanwanam dapan:yes:
    virtual box ekewath wada nae meka:no: