WINDOWS XP SP2 2mb

RobinWood

Active member
  • Jun 12, 2012
    269
    103
    43
    machan mama danna tharamin nam me wage compression ekak karanna puluwan algorithm ekak thama nam publicly na.

    ekko secret tool ekak kohenhari ussala thiyenna one nattam meke files okkoma size eka fakely pennala thiyanawa.


    Machan Hackrish, this is the time to prove yourself if you are a genius. share your sw with us man..
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ඕකෙන් කොම්ප්‍රෙස් කරන්න සුපර් කම්පියුටර් එකක් ඕනෙ. :yes::yes::nerd:

    කව්රු හරි හදපු, කොහෙන් හරි උස්සපු එකක් වගේ මට පේන්නෙ.:yes::yes:
    අනිත් එක ගොඩක් ෆේක් සයිස් හදපුව තියෙන්නෙ. මොකක් හරි අඩු පාඩුවකුත් ඇති.:yes:
    කොහෙන් හරි උස්සපු ෆේක් එකක් ටෙස්ට් කරන්නෙවත් නැතුව ගෙඩිය පිටින් දාල. අපරාදෙ මිනිස්සුන්ගෙ කාලෙ. :eek:
    මම දැකල තියෙනවා ඔය හැක්රිෂ් කියන එකා දාන්නෙම උස්සපුව. අඩු ගානෙ ලැජ්ජ නැතුව ටෙස්ට් කරලවත් බලන්නෙ නෑ. මම දැක්ක ලඟදි පොර AE Templates දාල තියෙනවා විකුණන්න. සේරම ගත්තහැකි නිකන්ම ටොරන්ට් වලින්.:yes: මම උගෙ පේජ් එක පටන් ගත්ත කාලෙම එක Article එකක් දැම්ම. සදහටම එකයි.:D ඒ Article එක ඒ විදියටම මම දාපු බයිලා වචනවත් වෙනස් නොකර මූ ලඟදි දාල තිබ්බ උගෙ වගේ. මම ඒ Article එක ගත්තෙ නුවන්ගේ මනෝවිකාර කියල තිබ්බ බ්ලොග් එකෙන්. මම එහෙම දාලත් තිබ්බ. මේකා කොච්චර හොරාද කියනවනං ඒ ටික කපල. :P:eek: