Gpedit dagena updates disable kara eth svchost.exe eken mona hari download wenawa ban. Uba netlimiter dagenada inne?
නෑ බන්. edit කරලා හදාගත්තේ. අප්ඩේට් වෙන්නේ මන් කලොත් තමයි
svchost.exe ඩවුන්ලෝඩ් වෙනවා නම් සමහර විට අප්ඩේට් නෙවෙයි ඩ්‍රයිවර්ස් වෙන්නත් පුළුවන්. ඩ්‍රයිවර්ස් ඔටෝ ඩවුන් වෙන්න හදලා ඇති