Windows_10_ලයිසන්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
https://www.ebay.com/itm/Microsoft-Windows-10-Pro-Key-Activation-Key-Product-Key-License-Code-32-64-bit/112909937079?epid=24014361727&hash=item1a49f4e9b7:g:kXwAAOSw1gdawhA-

Windows 10 ලයිසන්ස් key ඊබේ එකේ තියනවා ඩොලර් 3 - 4 ට වගේ. මේවා ඔරිජිනල් කී ද ? මෙච්චර අඩුවට කොහොමද මෙයාල දෙන්නේ. ?
 
  • Like
Reactions: S.E.R.E.N.A

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් ඕවා OEM මම හිතන්නේ. අව්ලක් නෑ, මෙහෙ ෂොප් වල තියන 3000 ට විතර ගන්න
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    volume license bn :rofl:

    මචන් ඕවා OEM මම හිතන්නේ. අව්ලක් නෑ, මෙහෙ ෂොප් වල තියන 3000 ට විතර ගන්න

    මම දන්නා ලංකාවේ තියන කම්පැනි එකෙට මයික්‍රොසොෆ්ට් එකෙන් කියලා වහාම පයිරෙටඩ් වින්ඩෝස් අයින් කරලා ඔරිජිනල් ඒවා ගන්න කියලා. කම්පියුටර් 20 වගේ තියන ඔෆිස් එකක්. මේ වගේ තැනකට මේ ලයිසන්ස් අරන් දැම්මොත් නීතිමය ගැටළුවක් උද්ගත වෙයි ද ?
     
    • Wow
    Reactions: S.E.R.E.N.A

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මම දන්නා ලංකාවේ තියන කම්පැනි එකෙට මයික්‍රොසොෆ්ට් එකෙන් කියලා වහාම පයිරෙටඩ් වින්ඩෝස් අයින් කරලා ඔරිජිනල් ඒවා ගන්න කියලා. කම්පියුටර් 20 වගේ තියන ඔෆිස් එකක්. මේ වගේ තැනකට මේ ලයිසන්ස් අරන් දැම්මොත් නීතිමය ගැටළුවක් උද්ගත වෙයි ද ?

    :yes: ලොකු කම්පැනි එකක් නම් කේස්. edu. institute වලට නම් අව්ලක් නෑ.
    හැබැයි මුලින්ම letter එකක් එනව audit එකෙන් එවනවා කියල.

    seller ගෙන් OEM ද කියල අහල ගනින් ,. ebay ගොඩක් තියෙන්නේ pirated keys.
     
    Last edited:
    • Like
    Reactions: S.E.R.E.N.A

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්නා ලංකාවේ තියන කම්පැනි එකෙට මයික්‍රොසොෆ්ට් එකෙන් කියලා වහාම පයිරෙටඩ් වින්ඩෝස් අයින් කරලා ඔරිජිනල් ඒවා ගන්න කියලා. කම්පියුටර් 20 වගේ තියන ඔෆිස් එකක්. මේ වගේ තැනකට මේ ලයිසන්ස් අරන් දැම්මොත් නීතිමය ගැටළුවක් උද්ගත වෙයි ද ?
    උඹලා වයිරස් ගාර්ඩ් වගේ මොනවා හරි ගත්තද ලඟදි එහෙම උනාම තමයි ඕව ලීක් වෙන්නෙ මචං
    එක්සෙල් එකක් එවුවද පුරවල එවන්න කියලා සේරම රෙද්දවල් දාලා :sorry:
    ඔඩිට් එකකට ඉල්ලයි මචං දෙන්න නම් එපා මලාට
    පැනල්ටි එක්ක දඩ ගහවි
    අපිත් මයික්‍රොසොෆ්ට් කරනවා මචං PM එකක් දාපන් හෙල්ප් එකක් ඕනෙ නම්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹලා වයිරස් ගාර්ඩ් වගේ මොනවා හරි ගත්තද ලඟදි එහෙම උනාම තමයි ඕව ලීක් වෙන්නෙ මචං
    එක්සෙල් එකක් එවුවද පුරවල එවන්න කියලා සේරම රෙද්දවල් දාලා :sorry:
    ඔඩිට් එකකට ඉල්ලයි මචං දෙන්න නම් එපා මලාට
    පැනල්ටි එක්ක දඩ ගහවි
    අපිත් මයික්‍රොසොෆ්ට් කරනවා මචං PM එකක් දාපන් හෙල්ප් එකක් ඕනෙ නම්

    උබල windows sell කරන්නේ කීයද ?
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මම දන්නා ලංකාවේ තියන කම්පැනි එකෙට මයික්‍රොසොෆ්ට් එකෙන් කියලා වහාම පයිරෙටඩ් වින්ඩෝස් අයින් කරලා ඔරිජිනල් ඒවා ගන්න කියලා. කම්පියුටර් 20 වගේ තියන ඔෆිස් එකක්. මේ වගේ තැනකට මේ ලයිසන්ස් අරන් දැම්මොත් නීතිමය ගැටළුවක් උද්ගත වෙයි ද ?

    That’s very interesting. They are after intellectual property rights. If they have asked to audit, that maybe for the purpose of estimating damages. If you know any other instances can you share those experiences also?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    https://m.ebay.com/itm/Microsoft-Wi...oduct-Key-License-Code-32-64-bit/192491105860
    Lap ekak gatta bn. Meka aran danna baluwe. Awulak nadda machan. Meka updates karannat puluwanda
    ඕව ෂුවර් කරන්න අමාරුයි මචං
    මොකද ඕවගේත් පයිරෙට් කේස් එක තියෙනවා
    ඉබේ එකෙන් මම දන්න එකෙක් සවර් ලයිසන් එකක් අරගෙන
    කෙල උනා බන් මාස 3නක් වගේ යනකොට :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය මයික්‍රොසොෆ්ට් එකෙන් ඔඩිට් එකට ආවම උඹල ඔෆිස් පාවිච්චි කරනවා නම් හොරෙන් ඒවටත් එක්ක ශොට් එක දෙන්නෙ :angry:
    උඹල ඕව දාපු දවසෙ ඉඳලම උන්ට පාඩුව ගණන් කරලා ඒවල දඩ ගහනවා වගේම උන්ගෙ රෙද්දවල් ගන්න වෙනවා සල්ලි දීලා ඊට පස්සෙ ඉතින් ඉවරයි
    ඕක ශේප් එකේ ගොඩ දාන්න පුළුවන් මචං පුළුවන් තරම් ඊමේල් වලින් ඕව ශේප් කරගන්න එක හොඳයි
    හෙමින් ලයිසන් ටිකක් දාගනින් පස්සෙ නැත්නම් ලිනක්ස් වගේ එකකට මාරු වෙන්න
    :yes:
     
    • Like
    Reactions: S.E.R.E.N.A