Windows_10_ලයිසන්ස්

20_18

Member
Feb 27, 2018
1,297
45
0
උඹලා වයිරස් ගාර්ඩ් වගේ මොනවා හරි ගත්තද ලඟදි එහෙම උනාම තමයි ඕව ලීක් වෙන්නෙ මචං
එක්සෙල් එකක් එවුවද පුරවල එවන්න කියලා සේරම රෙද්දවල් දාලා :sorry:
ඔඩිට් එකකට ඉල්ලයි මචං දෙන්න නම් එපා මලාට
පැනල්ටි එක්ක දඩ ගහවි
අපිත් මයික්‍රොසොෆ්ට් කරනවා මචං PM එකක් දාපන් හෙල්ප් එකක් ඕනෙ නම්

අපි සහයෝගෙන් සොෆ්ට්වෙයා හොරකම් කරමු

හොරකම් කරල පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ගැන පමණක් කතා කරමු...

 
  • Sad
Reactions: S.E.R.E.N.A

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔය මයික්‍රොසොෆ්ට් එකෙන් ඔඩිට් එකට ආවම උඹල ඔෆිස් පාවිච්චි කරනවා නම් හොරෙන් ඒවටත් එක්ක ශොට් එක දෙන්නෙ :angry:
    උඹල ඕව දාපු දවසෙ ඉඳලම උන්ට පාඩුව ගණන් කරලා ඒවල දඩ ගහනවා වගේම උන්ගෙ රෙද්දවල් ගන්න වෙනවා සල්ලි දීලා ඊට පස්සෙ ඉතින් ඉවරයි
    ඕක ශේප් එකේ ගොඩ දාන්න පුළුවන් මචං පුළුවන් තරම් ඊමේල් වලින් ඕව ශේප් කරගන්න එක හොඳයි
    හෙමින් ලයිසන් ටිකක් දාගනින් පස්සෙ නැත්නම් ලිනක්ස් වගේ එකකට මාරු වෙන්න
    :yes:
    :baffled::dull:
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    මම දන්නා ලංකාවේ තියන කම්පැනි එකෙට මයික්‍රොසොෆ්ට් එකෙන් කියලා වහාම පයිරෙටඩ් වින්ඩෝස් අයින් කරලා ඔරිජිනල් ඒවා ගන්න කියලා. කම්පියුටර් 20 වගේ තියන ඔෆිස් එකක්. මේ වගේ තැනකට මේ ලයිසන්ස් අරන් දැම්මොත් නීතිමය ගැටළුවක් උද්ගත වෙයි ද ?

    original kiyala thibbata wedak ne unta invoices one neththan genuine windows sticker eka one.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Gina Rox

    Member
    Apr 12, 2021
    27
    6
    3

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    https://m.ebay.com/itm/Microsoft-Wi...oduct-Key-License-Code-32-64-bit/192491105860
    Lap ekak gatta bn. Meka aran danna baluwe. Awulak nadda machan. Meka updates karannat puluwa
    meka gann : https://elakiri.com/market/genuine-...on-for-all-edition-with-lifetime-updates.545/

    මම දන්නා ලංකාවේ තියන කම්පැනි එකෙට මයික්‍රොසොෆ්ට් එකෙන් කියලා වහාම පයිරෙටඩ් වින්ඩෝස් අයින් කරලා ඔරිජිනල් ඒවා ගන්න කියලා. කම්පියුටර් 20 වගේ තියන ඔෆිස් එකක්. මේ වගේ තැනකට මේ ලයිසන්ස් අරන් දැම්මොත් නීතිමය ගැටළුවක් උද්ගත වෙයි ද
    Genuine key oni with seal pack oni nm PM ekak danna
    ------ Post added on Apr 18, 2021 at 12:33 AM
     

    Attachments

    • 008.jpg
      008.jpg
      500.8 KB · Views: 47