Windscreen එකේ Acid Rain අයින් කරමු + බය නැතුව වැස්සේ යන්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකෙන් බන් වයිපර් එකට හිරුනු ඒවත් මැකෙනවා ද බන් ?
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    මට සෙට් උනා ලන්කාවට ගෙන්නන කට්ටිය මචන්. දැන් උන්ගේ ඇඩ්‍රස් එක හොයාගන්න නෑනේ.. අපරාදේ. පොඩි පොට් එකක ඉන්නේ උන්. :(

    Leuxus Lanka pvt ltd oka lankawata gennanne Rajagiriye
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Aquapel hodai RainX walata wada. Mama use karanne aqualpel. Habai Lankawe ne ebay walath original ganna ne. USA idan ena kenekta kiyala gennuwoth tamai. 6 month wage thiyenawa.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක නම් පුතේ හොද car service කරන තැනකට කෝල් කරලම තමා දන ගන්න වෙන්නේ


    මෙහෙ නෑ නේ බන් කරන තැන් එකයි සින් එක :oo: