Windscreen නැති කරන ඇසිඩ් Rain spots

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    700kwath yanne ne hondata hodala pathara kolekin alluwama della yanwa, mn hemadaama ehemai karanne
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචෝ ඔය කියන ට්‍රීට්මන්ට් එක කරන්න හොඳ තැනක් කියපන්කො
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මචං මේක anti glare එකක්ද?

    රෑට headlight එක වැදුනම අන්දොස්වෙනවා.. windscreen එකම glow වෙනවා..

    මේක anti glare එකක් නෙවෙයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයාගේ Windscreen එකේ බොහෝවිට ඇසිඩ් රෙන් ස්පෝට්ස් ඇතිනේ. ඒවා හන්දා Glair එක වැඩි වෙනවා. එක හන්දා ඒවා අයින් කරලා මේක ගවොත් යම් සහනයක් ලැබෙයි.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ක්ලීන් කරන එක ටුත් පේස්ට් ගාල කරන්න පුළුවන්.....
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේක ගාපු ගමන් හොදයි ..... නමුත් කල් යද්දී වයිපරේ කොටන්න ගන්නවා.......
    side mirrors වලට නම් හොදයි