මන් මේක දැක්කේ ෆේස්බුක් එකෙන්.
මේ කොර්ස් එක කරපු කෙනෙක් ඉන්නවද ?
https://www.facebook.com/winner.lk/
cource fee එක 36,000/- ලු
******
මට ඕන පබ්ලික් ස්පිකින් පුරුදු වෙන්න. තැනකට ගිහින් කතා කරද්දී වචන හිර වෙනවා.
සිංහලෙන් හිතල ඉංග්‍රීසියට කන්වර්ට් කරද්දී delay එකක් තියෙනවනේ. ඒක නැති කරගන්න තමයි ප්‍රධානවම ඕන.