winsxs folder DELETE +++

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    machanla Ape Mashine Ake 'C' partition ake windows folder aka athule thiyenna me winsxs kiyana folder eka mokakda machanla ??
    mage C ake Full..:sorry::sorry:
    Me folder ake 11Gb wage thiyenawa Delete Karannath bayai
    :sorry::shocked::shocked:

    danna akek kiyapallako :):)

    Bump ekak hari Dan palayalla:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද කි‍යන්න නම් දන්නේ නෑ මචන්.....මමත් දැන් බැලුවා....10.8GB ති‍යනවා.....

    BUMP
     
    • Like
    Reactions: Rangau2

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ekane bn meka delete karoth aul yaida bn:sorry:
    ඒක delete කරන්නේ නැතුව disk cleanup පාරක් දාපන්......
    නැත්තම් cc cleaner එකෙන් සුද්ධ‍යක් දීපන්......
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අඩෝ මගෙත් තියෙනවා බන් 3.9GB ...:shocked::growl::growl:මොකක්ද මේ හරුපෙ ?? මට පේන්නෙ temporary files හදාගන්න හොර sපොට් එකක් වගෙ... Microsoft එකෙන් අහමුද ?


    Untitled (614 x 394).jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    xp sp3 mage thiyennei 78mb../
    kapanna epa,disk cleanup parak danna
    disk cleanup parak demma ban wedak wenne ne mage c full
    අඩෝ මගෙත් තියෙනවා බන් 3.9GB ...:shocked::growl::growl:මොකක්ද මේ හරුපෙ ?? මට පේන්නෙ temporary files හදාගන්න හොර sපොට් එකක් වගෙ... Microsoft එකෙන් අහමුද ?


    View attachment 47788
    ane manda ban meka delete karannath bayay,uba 3.9GB:) mage 11GB:sorry::sorry: