Winter බඩු ටිකක් + USA වලට

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Winter බඩු ටිකක් ගන්න ඕනි USA යන්න, මොනාද ගන්න ඕනි, එහෙන් ගන්න එකද හොද? ටෙක්සාස් තමා ඩෙස්ටිනේශන් එක
    Consider buying from USA itself. Better quality, better match to the local conditions and most importantly not much price diff. The price is value for money.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    කලින් ඇහුවේ එක පාරක් ත්‍රෙඩ් එකක් දාලා.යමන් කියලනේ උබලනේ කිව්වෙ. ඔව් බන් ශේප් එකේ යනවා දැන් 28යි. phd එක කරලා එනවා.
    Good luck kaluwo 😍
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචෝ ඔයා Bsc එකෙන් phd යනවාද ?? එතකොට 5 yrs නේද ?? europe යන්න බැලුවේ නැද්ද ??
     
    • Like
    Reactions: Kodiya97

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,299
    2,150
    113
    Winter බඩු ටිකක් ගන්න ඕනි USA යන්න, මොනාද ගන්න ඕනි, එහෙන් ගන්න එකද හොද? ටෙක්සාස් තමා ඩෙස්ටිනේශන් එක

    Where in Texas?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මචෝ ඔයා Bsc එකෙන් phd යනවාද ?? එතකොට 5 yrs නේද ?? europe යන්න බැලුවේ නැද්ද ??
    Bsc එකෙන් යන්නේ.යුරෝප් කම්පෙටිශන් වැඩී, චාන්ස් අඩුයි සහ මට එච්චර සල්ලි නෑ.ඒකයි කේස් එක.
    in Costco, there are cheap light winter jackets (quality is good)
    Costco ගන්න උන්ගෙ member වෙන්න ඕනි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    Bsc එකෙන් යන්නේ.යුරෝප් කම්පෙටිශන් වැඩී, චාන්ස් අඩුයි සහ මට එච්චර සල්ලි නෑ.ඒකයි කේස් එක.

    Costco ගන්න උන්ගෙ member වෙන්න ඕනි
    You can go with someone with costco membership. That is what we did when we fisrt arrived
     
    • Like
    Reactions: Kodiya97

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,125
    3,061
    113
    You can go with someone with costco membership. That is what we did when we fisrt arrived
    Costco me tike offer ekak yanawa

    $50 membership ekata $20 gift card ekak denawa.

    BJs wholesale eke membership free offer ekakuth yanawa.