Wirecard බංකොලොත් ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    CEO හොරා කෑවාට පස්සේ Wirecard බංකොලොත් ද? ශේයර්ස් එහෙම යුරෝ 1ටත් වඩා අඩුවෙන් යන්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    B U M P Brooooooo

    :rolleyes:

    Ceo මොනාද කරලා තියෙන්නේ? Payoneerවැඩනැදද දැන්?

    පෙනියර් වැඩ බන්. මම බෑන්ක් අකවුන්ට් එක ලින්ක් කරා වැඩ නෑ ඒ උනාට.

    :D

    Yatin salli aran :yes:

    මූ නේ හොරා, මූ කියල තියෙන්නේ ජර්මනි පොලිසියට ඊලග චන්දෙන් ලංකාවේන් චන්දෙ ඉල්ලනවා කියලා.විශේසයෙන් රත්න පුරෙන්. ජොකා මල්ලි ගියානම් මට බැරි මොකද අහලා ජර්මන් පොලිසියෙන් :lol:
    Former-wirecard-CEO.jpeg

    payoneer ඖලක් නෑ බන්.

    පෙනියර් එකට ලින්ක් කරලා තියෙන උන්ගේ බෑන්ක් අකවුන්ට් එක වැඩ ද බන් ??
     
    • Like
    Reactions: sidathsaumya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    පෙනියර් එකට ලින්ක් කරලා තියෙන උන්ගේ බෑන්ක් අකවුන්ට් එක වැඩ ද බන් ??
    ඒක card එකත් එක්ක සම්බන්දයක් නෑ නේ ?? card වැඩ නැති දවස් වලත් card එකේ නැතුව තිබ්බ බැලන්ස් එක ආවේ . මම දාල බලුවෙන්ම් නෑ මේ දවස් දෙක තුනේ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක card එකත් එක්ක සම්බන්දයක් නෑ නේ ?? card වැඩ නැති දවස් වලත් card එකේ නැතුව තිබ්බ බැලන්ස් එක ආවේ . මම දාල බලුවෙන්ම් නෑ මේ දවස් දෙක තුනේ.

    ඊයේ ගුගල් එකෙන් කෑෂ් අවුට් එකක් කරා ගියා ගියා මයි යුරෝ 1500 මිසින්. පෙනියර් උන් කිවා බන් ලෝකල් බෑන්ක් ට්‍රාන්සර් වැඩ කියලා අහද්දීත්.

    wirecard බෑන්ක් අකව්න්ට් එක බෑන්ක් එක හරහා නෙවේද බන් සල්ලි එන්නේ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    ඊයේ ගුගල් එකෙන් කෑෂ් අවුට් එකක් කරා ගියා ගියා මයි යුරෝ 1500 මිසින්. පෙනියර් උන් කිවා බන් ලෝකල් බෑන්ක් ට්‍රාන්සර් වැඩ කියලා අහද්දීත්.

    wirecard බෑන්ක් අකව්න්ට් එක බෑන්ක් එක හරහා නෙවේද බන් සල්ලි එන්නේ ?
    payoneer us blance එකේ තිබ්බ එකක්ද උබ මෙහෙ bank එකට එව්වේ ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    payoneer us blance එකේ තිබ්බ එකක්ද උබ මෙහෙ bank එකට එව්වේ ?

    නෑ බන්, ගුගල් එකේ තිබ්බ සල්ලි වගයක්. ගුගල් එකෙන් එවුවේ ඒ බෑන්ක් එකට.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඊයේ ගුගල් එකෙන් කෑෂ් අවුට් එකක් කරා ගියා ගියා මයි යුරෝ 1500 මිසින්. පෙනියර් උන් කිවා බන් ලෝකල් බෑන්ක් ට්‍රාන්සර් වැඩ කියලා අහද්දීත්.

    wirecard බෑන්ක් අකව්න්ට් එක බෑන්ක් එක හරහා නෙවේද බන් සල්ලි එන්නේ ?

    Bank transfer weda, payoneerth weda awulak na, wirecard case eken passe aaye haduwa dan wenama card weda awulak ne. samaharawelawata bank transfer delay wenawa 3days, weekends wala kohomath wenne na monday weddi enne. 2-5days balanna awe nattan live chat yanna unge customer care supiri.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Bank transfer weda, payoneerth weda awulak na, wirecard case eken passe aaye haduwa dan wenama card weda awulak ne. samaharawelawata bank transfer delay wenawa 3days, weekends wala kohomath wenne na monday weddi enne. 2-5days balanna awe nattan live chat yanna unge customer care supiri.

    ලගදි උන්ගේ බෑන්ක් එකට සල්ලි දැම්ම ද මචං ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Mage card eka expire wela. Dan salli ganna ba aluth card eka enakan. Balance pennuwata withdraw karanna yaddi USD pennanne na. Kokatath aluth card ekak damma.
     
    • Like
    Reactions: lasankandy