CEO හොරා කෑවාට පස්සේ Wirecard බංකොලොත් ද? ශේයර්ස් එහෙම යුරෝ 1ටත් වඩා අඩුවෙන් යන්නේ
Ceo මොනාද කරලා තියෙන්නේ? Payoneerවැඩනැදද දැන්?

payoneer ඖලක් නෑ බන්.Ceo මොනාද කරලා තියෙන්නේ? Payoneerවැඩනැදද දැන්?
B U M P Brooooooo

Ceo මොනාද කරලා තියෙන්නේ? Payoneerවැඩනැදද දැන්?

Yatin salli aran![]()

payoneer ඖලක් නෑ බන්.
ඒක card එකත් එක්ක සම්බන්දයක් නෑ නේ ?? card වැඩ නැති දවස් වලත් card එකේ නැතුව තිබ්බ බැලන්ස් එක ආවේ . මම දාල බලුවෙන්ම් නෑ මේ දවස් දෙක තුනේ.පෙනියර් එකට ලින්ක් කරලා තියෙන උන්ගේ බෑන්ක් අකවුන්ට් එක වැඩ ද බන් ??
ඒක card එකත් එක්ක සම්බන්දයක් නෑ නේ ?? card වැඩ නැති දවස් වලත් card එකේ නැතුව තිබ්බ බැලන්ස් එක ආවේ . මම දාල බලුවෙන්ම් නෑ මේ දවස් දෙක තුනේ.
payoneer us blance එකේ තිබ්බ එකක්ද උබ මෙහෙ bank එකට එව්වේ ?ඊයේ ගුගල් එකෙන් කෑෂ් අවුට් එකක් කරා ගියා ගියා මයි යුරෝ 1500 මිසින්. පෙනියර් උන් කිවා බන් ලෝකල් බෑන්ක් ට්රාන්සර් වැඩ කියලා අහද්දීත්.
wirecard බෑන්ක් අකව්න්ට් එක බෑන්ක් එක හරහා නෙවේද බන් සල්ලි එන්නේ ?
payoneer us blance එකේ තිබ්බ එකක්ද උබ මෙහෙ bank එකට එව්වේ ?
උබ උන්ගේ forum එක use කරපං. උන් එකේ reply කරනවා .නෑ බන්, ගුගල් එකේ තිබ්බ සල්ලි වගයක්. ගුගල් එකෙන් එවුවේ ඒ බෑන්ක් එකට.
උබ උන්ගේ forum එක use කරපං. උන් එකේ reply කරනවා .
ඊයේ ගුගල් එකෙන් කෑෂ් අවුට් එකක් කරා ගියා ගියා මයි යුරෝ 1500 මිසින්. පෙනියර් උන් කිවා බන් ලෝකල් බෑන්ක් ට්රාන්සර් වැඩ කියලා අහද්දීත්.
wirecard බෑන්ක් අකව්න්ට් එක බෑන්ක් එක හරහා නෙවේද බන් සල්ලි එන්නේ ?
Bank transfer weda, payoneerth weda awulak na, wirecard case eken passe aaye haduwa dan wenama card weda awulak ne. samaharawelawata bank transfer delay wenawa 3days, weekends wala kohomath wenne na monday weddi enne. 2-5days balanna awe nattan live chat yanna unge customer care supiri.
giya sathiye damma, ehema awulak na,ලගදි උන්ගේ බෑන්ක් එකට සල්ලි දැම්ම ද මචං ?
Mage card eka expire wela. Dan salli ganna ba aluth card eka enakan. Balance pennuwata withdraw karanna yaddi USD pennanne na. Kokatath aluth card ekak damma.
giya sathiye damma, ehema awulak na,