Wireless Camera or Normal CCTV

LegendWarrior

Active member
  • Nov 23, 2017
    315
    183
    43
    Deken koikada bn hoda?
    Nangi ammai witharai gedara thaniyen inneth..
    Man baluwe 6500ta wage wireless dekak gahanna .. man CCTV gana wadiya danne naha ..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    පොඩ්ඩක් Human Detection වැඩ කරන එකක් වත් ගහන්න පුලුවන්නම් වටිනවා (නැත්නම් මොකක් හරි Event එකක් හොයා ගන්න ගියාම එපා වෙනවා). EzViz dual camera outdoor එක නම් ෂේප්. හැබැයි 15 කට කිට්ටු වෙනවා.අනිත් එක තමා කැමරාව ගලවං ගියොත් Footage එක නෑ ඒක නිසා 8 CH වගේ Wifi NVR එකකුත් දාගන්න එක පාඩුවක් නෑ. නැත්නම් Cloud Upload
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Wireless නම් Ezviz එක හොඳයි. Dual lense එකක් දැන් එනවා. ගනන නම් අනික් ඒවාට වඩා වැඩි. හයි කරන්න අමාරු නෑ. DC UPS එකකුත් ගන්න.

    පොඩ්ඩක් Human Detection වැඩ කරන එකක් වත් ගහන්න පුලුවන්නම් වටිනවා (නැත්නම් මොකක් හරි Event එකක් හොයා ගන්න ගියාම එපා වෙනවා). EzViz dual camera outdoor එක නම් ෂේප්. හැබැයි 15 කට කිට්ටු වෙනවා.අනිත් එක තමා කැමරාව ගලවං ගියොත් Footage එක නෑ ඒක නිසා 8 CH වගේ Wifi NVR එකකුත් දාගන්න එක පාඩුවක් නෑ. නැත්නම් Cloud Upload
    NVR එකක් අරන් record කරන්න පුළුවන්. 25k වගේ වෙන්නේ Ezviz wifi NVR එක.

    හැබැයි wire CCTV එක මීට වඩා ලාබයි.
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,087
    659

    menna meka watina deyak machn.analog wla me cn eka krnna tikak wiyadam wenwa. e featurs tyena cam or dvr ganna. but wifi cam eka ita wada adui man hitanne. anika ezviz wage ewage alarm wadinna ehema dannat puluwan time duration ekak athule.wireless nvr ekakut ghpn
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    Wireless නම් Ezviz එක හොඳයි. Dual lense එකක් දැන් එනවා. ගනන නම් අනික් ඒවාට වඩා වැඩි. හයි කරන්න අමාරු නෑ. DC UPS එකකුත් ගන්න.

    NVR එකක් අරන් record කරන්න පුළුවන්. 25k වගේ වෙන්නේ Ezviz wifi NVR එක.

    හැබැයි wire CCTV එක මීට වඩා ලාබයි.
    EzViz NVR එක 15 කට වගේ ගන්න පුලුවන් (HDD එකට වෙනමම වියදමක් දරන්න වේනවා.). Wired ඒවගේ Resolution අවුල් සාපේක්ෂව (Recording Quality එක වැඩි කරගන්න නම් ටිකක් ගනන් DVR එකකට එකපාර වියදම් කරන්න වෙනවා.), අනිත් එක Events Capture වෙන එකෙත් එච්චරම Quality නෑ. එක කැමරා 3/4 ක් වගේ ගහනවනම් මං හිතන්නෙ සාපේක්ෂව ලේසි සහ හොද Wireless Camera. Installation එකත් පට්ට ලේසී, ගානත් ශේප්. මුලින් වැඩේ එක කැමර් එකයි, Memory Card එකයි, Router එකකින් පටන්ගන්න පුලුවන්. Full Analog / Wired IP Camera ගහන්න ගියොත් මීට වඩා Complex බඩු ගොඩක් ඕන (BNC, DVR, Network Wire, Analog Cameras, Power Cable, CCTV Cables), Trained මිනිස්සු ඕන. .

    (ඕන නම් පස්සෙ කාලෙක දැන් තියෙන imou / ezviz කැමරා ඔයාගේ Hikvision / Dahua වගේ ඒවට හරි, Wifi Signal වලින් Connect වෙන එක වාතනම් Lan Cable එකෙන් හරි Connect කරන්න පුලුවන්).
     
    Last edited:

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644

    ezviz nvr ekata imou camera connect karanna puluwn wei da?
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,041
    1,599

    outdoor hoda camera models tikak kiyapanko. solar power puluwan ewa nam wadath hodai.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    ezviz nvr ekata imou camera connect karanna puluwn wei da?

    බැරි වෙන එකක් නැ. Hikvision නම් connect කරලා තියෙනවා. OnVif Supported නිසා පුලුවන් වෙයි. හැබැයි imou කැමරා නම් තියෙන්නෙ imou එකක්ම දාන එක ලේසී

    outdoor hoda camera models tikak kiyapanko. solar power puluwan ewa nam wadath hodai.

    Solar පවර් EzViz / iMOU වගේ Brand වල ඒවානම් ගනන් මචං. 20 +