Wireless Charger for S3

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කොල්ලනේ, මගේ යාලුවෙක් හොයනවා Galaxy S3 එකකට wireless charger එකකුයි wireless receiver එකක්කුයි. ලංකාවේ කොහෙද දන්නේ නැහැ ගන්න තියෙන්නේ නේද?

    Thanks in advance. දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දන්න.