මචන් පාවිච්චි කරන කෙනෙක් කියනවද අඩු ගානකට ගන්න හොද Wireless earphone එකක්. මම මෙච්චරකල් පාවිච්චි කරේ Wired earphone. මේ අවුරුද්දට තුනක් විතර ගත්තා. එකක්වත් හරි ගියේ නැ. හැම එකක්ම වගේ මාසයක් දෙකක් පාවිච්චි කරනකොට කඩලා යනවා. දන්න කියන කෙනෙක් හොද brand/model එකක් suggest කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්. 


