wireless mouse විකිණීමට තිබේ !!

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    wireless mouse විකිණීමට තිබේ !!

    dsc01424dk.jpg

    wireless mouse විකිණීමට තිබේ !!

    බටන්ස් 5ක් තියෙනවා
    5000 DPI
    මාස 6ක් වොරන්ටි එක තියෙනවා

    රු.2700 ක් වෙනවා
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    5000 Dpi kiwwe mokadda bun???ita adu monada thiyenne ?

    DPI කියන්නෙ අඟලකට තියෙන කොටු ගාන! මේක ගේමින් එකක් මචන්. අඩු ඒවා නම් නැහැ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Tharaha wenna epa kolla man mehema kiwwata,man Ebay eken ekak gatta,rs 500/= wage thamai mata giye,free mouse pad ekakuth hamba wuna :)
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    Tharaha wenna epa kolla man mehema kiwwata,man Ebay eken ekak gatta,rs 500/= wage thamai mata giye,free mouse pad ekakuth hamba wuna :)

    මචන් ඒකේ බටන් කීයක් තිබ්බද? ඩී.පී.අයි කීයද? warranty ?
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මචන් ඒකේ බටන් කීයක් තිබ්බද? ඩී.පී.අයි කීයද? warranty ?
    5k thiyenawa machans scroll ekath ekka 6i.D,P,I ekanam mathaka na banz,mona warranty da banz Rs500/= :P man dan aran godak dawasak,kisi case ekak na elata weda thama
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    5k thiyenawa machans scroll ekath ekka 6i.D,P,I ekanam mathaka na banz,mona warranty da banz Rs500/= :P man dan aran godak dawasak,kisi case ekak na elata weda thama

    DPI මතක නැහැ නෙමේ බන් ඇත්තම කියපන් DPI එක 800 නෙ?
    :lol::lol: චයිනා කෑළි වලින් ගේම් ගහන්න බැහැ බන්. උඹට ඕන නම් විස්වාස කරපන් ඔය චයිනා මවුස් 100ක් රු. 10,000ක්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113

    DPI මතක නැහැ නෙමේ බන් ඇත්තම කියපන් DPI එක 800 නෙ?
    :lol::lol: චයිනා කෑළි වලින් ගේම් ගහන්න බැහැ බන්. උඹට ඕන නම් විස්වාස කරපන් ඔය චයිනා මවුස් 100ක් රු. 10,000ක්
    sirawatama mata DPI ekanam mathaka na,China thamai yakoooo :lol::lol: china wunath moko elata wedanam,dan godak ewa gahanne china wala thamai kolla :P mage mouse eka matanam kisi case ekak na thamanam ;)