ANKER soundcore select
උඹේ බජට් ඵක අනුව තියෙන හොඳම ඵක ඕක නිසා දැම්මෙ..ANKER, මාෂල් ,JBL 3ම හොඳයි.flip 5 2ක් pair කරනවට වඩා හොඳයි XTREAM 2 ඵකක් හරි charge 4 ඵකක් හරි ගන්නවා..Marshall Emberton එකක් ගන්න එකද,
JBL flip 5 දෙකක් අරන් pair කරන එකද වැඩිය හොද?
meka hodai da? uba use karanawada?
Yes bn. matath reviews baluwama patta aul.ලයිට්ස් වලට රැවටිලා SONY නම් ගන්න ඵපා...උන් මොකට portable speakers හදනවද මංද..sound පට්ටම චා.
අන්න ඒකනම් පට්ට මචං..JBL වලවත් නෑනේ EQ අපිට ඕන විදිහට හදාගන්න..Yes bn. matath reviews baluwama patta aul.
soundcore motion boom worth for the price. 80% vol 24hr+ playback thiynwa single charge. & full waterproof.
eq ekakth thiyna nisa sound hadanna puluwan.
jbl app eke aluth update eke eq thiyenwa machanඅන්න ඒකනම් පට්ට මචං..JBL වලවත් නෑනේ EQ අපිට ඕන විදිහට හදාගන්න..
muge video set ekak thiynawa. eka balnna machn.Harman kardon onyx studio eka gena mokda kiyanne lamay..?
ANKER soundcore select
muge video set ekak thiynawa. eka balnna machn.
mama harman vs motionboom baluwe na mchn. mata ona une kohe hari yaddi, outing ekakdi wage geniynna puluwn ekak. onyx eka tikak loku wadi wage.Tnx machan mama balannam,
uba kiyanne Harman kardon onyx studio ekata vada anker motion boom eka hoday kiyalada?
Mono neda? pair karanna baa lu stereo wennaHarman kardon onyx studio eka gena mokda kiyanne lamay..?
machan sounds kohomada? kal pewethma ? mehe ekakak thiyenawa Anker Select pro eka hodai da ?මට නම් ඒ ගානට සෙට් උනේ මේක. option වලට තිබ්බෙ jbl charge 5 / sony xb33 / anker motion boom.
jbl එක අත ඇරිය ගාන වැඩී. single speaker නිසා. sony එක අත ඇරිය sound අවුල්.
30000/- ට ගත්තෙ මේක.
![]()