Wireless Speaker help 2022

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Marshall Emberton එකක් ගන්න එකද,
    JBL flip 5 දෙකක් අරන් pair කරන එකද වැඩිය හොද?

    meka hodai da? uba use karanawada?
    උඹේ බජට් ඵක අනුව තියෙන හොඳම ඵක ඕක නිසා දැම්මෙ..ANKER, මාෂල් ,JBL 3ම හොඳයි.flip 5 2ක් pair කරනවට වඩා හොඳයි XTREAM 2 ඵකක් හරි charge 4 ඵකක් හරි ගන්නවා..

    SONY නම් ගන්න ඵපා මළම ජරාවක්.
     
    HmNRazor

    Well-known member
  • රටින් ගෙන්න ගන්න බලපන් freight forward වගේ දාලා හරි, මොකද religion අනුව මොන බ්‍රෑන්ඩ් එකත් quality වෙනස් වෙනවා.

    Marshall නම් Yamaha (Agent) නේද ඉස්සර ගෙන්නුවේ ලංකාවට? :unsure:
     
    • Like
    Reactions: kinkon and NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    මට නම් ඒ ගානට සෙට් උනේ මේක. option වලට තිබ්බෙ jbl charge 5 / sony xb33 / anker motion boom.
    jbl එක අත ඇරිය ගාන වැඩී. single speaker නිසා. sony එක අත ඇරිය sound අවුල්.

    30000/- ට ගත්තෙ මේක.

    soundcore-motion-boom.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    ලයිට්ස් වලට රැවටිලා SONY නම් ගන්න ඵපා...උන් මොකට portable speakers හදනවද මංද..sound පට්ටම චා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    ලයිට්ස් වලට රැවටිලා SONY නම් ගන්න ඵපා...උන් මොකට portable speakers හදනවද මංද..sound පට්ටම චා.
    Yes bn. matath reviews baluwama patta aul.
    soundcore motion boom worth for the price. 80% vol 24hr+ playback thiynwa single charge. & full waterproof.
    eq ekakth thiyna nisa sound hadanna puluwan.
     
    • Love
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    Yes bn. matath reviews baluwama patta aul.
    soundcore motion boom worth for the price. 80% vol 24hr+ playback thiynwa single charge. & full waterproof.
    eq ekakth thiyna nisa sound hadanna puluwan.
    අන්න ඒකනම් පට්ට මචං..JBL වලවත් නෑනේ EQ අපිට ඕන විදිහට හදාගන්න..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    Tnx machan mama balannam,
    uba kiyanne Harman kardon onyx studio ekata vada anker motion boom eka hoday kiyalada?
    mama harman vs motionboom baluwe na mchn. mata ona une kohe hari yaddi, outing ekakdi wage geniynna puluwn ekak. onyx eka tikak loku wadi wage.
     
    • Like
    Reactions: ACHIK

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,373
    7,678
    113
    මට නම් ඒ ගානට සෙට් උනේ මේක. option වලට තිබ්බෙ jbl charge 5 / sony xb33 / anker motion boom.
    jbl එක අත ඇරිය ගාන වැඩී. single speaker නිසා. sony එක අත ඇරිය sound අවුල්.

    30000/- ට ගත්තෙ මේක.

    soundcore-motion-boom.jpg
    machan sounds kohomada? kal pewethma ? mehe ekakak thiyenawa Anker Select pro eka hodai da ?