මේ **** දන්නේ ඩීල් දාන්නයි අරහෙන් අරන් මෙහෙට දීල එතනින් කොමිස් පාරක් ගන්නේ කොහොමද කියල විතරනේ. උඹම හිතපන් මුන්ගේ තියෙන educational qualifications එක්ක බැංකුවක පියන් කමක්වත් ගන්නපුලුවන්ද කියල... අර සිරසේ වීඩියෝ එකක් ගිය මම දාන්නම්. මේකේ පැහැදිලි කරනවා මචන් 270වට යන එක අදහෙට වෙන්න ඕනේ.. පරක්කු වෙලා බෑ කියල. ඒවගේම, 220 දෙන්න තිබ්බේ නොවැම්බර් වල වගේ කියල. එක නොදුන්නා නිසා දැන් 270යි.kara parakku wadi, habai nokara hitiyanam thawath parakkui.
kohomath kelaweema thamai. mokada import wadi ne export walata sapekshawa.
echcharata api swayanposhitha jathiyak wela...
nodakin Sir................
ekath risk neda? habai meheta wada nam risk naha thamai.
------ Post added on Mar 10, 2022 at 2:48 PM
Last edited: