llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    kara parakku wadi, habai nokara hitiyanam thawath parakkui.
    kohomath kelaweema thamai. mokada import wadi ne export walata sapekshawa.
    echcharata api swayanposhitha jathiyak wela...
    nodakin Sir................


    ekath risk neda? habai meheta wada nam risk naha thamai.
    ------ Post added on Mar 10, 2022 at 2:48 PM
    මේ **** දන්නේ ඩීල් දාන්නයි අරහෙන් අරන් මෙහෙට දීල එතනින් කොමිස් පාරක් ගන්නේ කොහොමද කියල විතරනේ. උඹම හිතපන් මුන්ගේ තියෙන educational qualifications එක්ක බැංකුවක පියන් කමක්වත් ගන්නපුලුවන්ද කියල... අර සිරසේ වීඩියෝ එකක් ගිය මම දාන්නම්. මේකේ පැහැදිලි කරනවා මචන් 270වට යන එක අදහෙට වෙන්න ඕනේ.. පරක්කු වෙලා බෑ කියල. ඒවගේම, 220 දෙන්න තිබ්බේ නොවැම්බර් වල වගේ කියල. එක නොදුන්නා නිසා දැන් 270යි.

     
    Last edited:
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,853
    31,628
    113
    Ehema awlak wela na ban mama 2009 idan upwork eke salli tiyanawa.

    nettam ape company german based nisa ehe bank walata danna puluwan clients la wiswasai mehe banku walata wada 😂


    Na ban newer. Eda wela kala inna witarai kare
    ------ Post added on Mar 10, 2022 at 2:52 PM
    mehe bank tikatath kelawenawa langadima mehema giyoth
    paulak wenuwen rata kanawa...
     
    • Sad
    Reactions: Lakshan-Seram

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රෙමිටන්ස් එයි.
    නමුත්
    ඉන්වෙස්ටර්ලා එවනඑක අඩු වෙනවා. මොකද ප්‍රතිලාභය නැවත ඔවුන්ගේ මුදල් ඒකක වෙත පරිවර්ථනය කරන්න මාරම අමාරුයි..ලාභය ගොඩක් නැති වෙනවා.
    ඔව් ඇත්ත. හැබැයි කලිනන් එවන එකටවත් හරි price එක දුන්නේ නෑනේ. දැන් මේක stable උනාම $$$ එන්න පටන්ස ගත්තම profit $$$ විදිහට එලියට යවන්න පුළුවන් වෙයි නේද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,853
    31,628
    113
    මේ වේසිගෙ පුතාල දන්නේ ඩීල් දාන්නයි අරහෙන් අරන් මෙහෙට දීල එතනින් කොමිස් පාරක් ගන්නේ කොහොමද කියල විතරනේ. උඹම හිතපන් මුන්ගේ තියෙන educational qualifications එක්ක බැංකුවක පියන් කමක්වත් ගන්නපුලුවන්ද කියල... අර සිරසේ වීඩියෝ එකක් ගිය මම දාන්නම්. මේකේ පැහැදිලි කරනවා මචන් 270වට යන එක අදහෙට වෙන්න ඕනේ.. පරක්කු වෙලා බෑ කියල. ඒවගේම, 220 දෙන්න තිබ්බේ නොවැම්බර් වල වගේ කියල. එක නොදුන්නා නිසා දැන් 270යි.


    komis ganna eka piyange indala Sir ta yanakan wena nisai
    ඔව් ඇත්ත. හැබැයි කලිනන් එවන එකටවත් හරි price එක දුන්නේ නෑනේ. දැන් මේක stable උනාම $$$ එන්න පටන්ස ගත්තම profit $$$ විදිහට එලියට යවන්න පුළුවන් වෙයි නේද?
    stable unoth kohomada hit the moon wela
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,726
    39,463
    113
    Homagama
    ඔව් ඇත්ත. හැබැයි කලිනන් එවන එකටවත් හරි price එක දුන්නේ නෑනේ.
    අතට සල්ලි ආවට රටේ උද්දමනට ඒ වගේ දෙගුනයකින් නගිනවා. ඒ නිසා මුහුර්ත අගයක් නැ.

    දැන් මේක stable උනාම $$$ එන්න පටන්ස ගත්තම profit $$$ විදිහට එලියට යවන්න පුළුවන් වෙයි නේද?
    මේක ස්ටෙබ්ල් නෙවෙයි බං. ඩේලි නගිද්දි කරන්සිය පට්ටම අන්ස්ටේබල්. ඔන්න ඕකයි ඉන්වෙස්ටස්ලා බලන්නේ. රෙටින් බහිනවා මෙහෙම උනාම.
    රජය අවුරුද්දකට කලින්කරන්න තිබ්බ දෙයක් දැන් කරලා තියෙන්නේ. අනික යුක්⁣රේන රශියන් අර්බුදය යද්දි. කිසිම සෙන්ස් එකක් නැ ලෝකේ ගැන.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අතට සල්ලි ආවට රටේ උද්දමනට ඒ වගේ දෙගුනයකින් නගිනවා. ඒ නිසා මුහුර්ත අගයක් නැ.


    මේක ස්ටෙබ්ල් නෙවෙයි බං. ඩේලි නගිද්දි කරන්සිය පට්ටම අන්ස්ටේබල්. ඔන්න ඕකයි ඉන්වෙස්ටස්ලා බලන්නේ. රෙටින් බහිනවා මෙහෙම උනාම.
    රජය අවුරුද්දකට කලින්කරන්න තිබ්බ දෙයක් දැන් කරලා තියෙන්නේ. අනික යුක්⁣රේන රශියන් අර්බුදය යද්දි. කිසිම සෙන්ස් එකක් නැ ලෝකේ ගැන.
    මම කියන්නේ නැගල බැහැල. ඔක්කොම වෙලා මොකක් හරි stable තැනකට ආවම? මං ඊයේ දැක්ක මෙහෙම එකක් කරන්න තිබ්බේ ලොකු $$$ ගානක ණයක් හරි වෙන විදිහකින් එන වෙලාවක් බලල එකත් එක්ක කියල. මේ වෙලාව චෝරම වෙලාවක් තමයි.
     
    • Like
    Reactions: emoji diaries

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,688
    2,168
    113
    දැන් ඔය පේපැල් පයොනියර් වගේ ගන්න උන් ඔය ගානට වඩා ගන්නවා ඇතිද? ඊයේ මන් දිගටම දෙන උන්ට කතා කරා එතකොටනම් කිව්වේ වැඩි කරන්න බැ කියලා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    1646910582218.png


    මාරු කරන්නත බන්
    ------ Post added on Mar 10, 2022 at 4:41 PM
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මම දැන් මාරු කරනවා කොටසක්. දැන් binance දදා ගත්ත උන් සල්ලි direct bank කරන්න.