Wise business account nam lankawata na machn, but ape namata nathuwa personal acc ekk company name ekakata gaththa kawru hari innawada baluweඒක අපෙං අහලා හරියනවද යකෝ?
Wise business කියලා Google කරපං. එතකොට business page එක එනවා.
එහෙම ගන්න බෑ.Wise business account nam lankawata na machn, but ape namata nathuwa personal acc ekk company name ekakata gaththa kawru hari innawada baluwe
Thanks machnWise for Business is only available in Europe, Singapore, Hong Kong, the US, Japan, Australia, Malaysia, Canada, Brazil, and New Zealand.
https://nomadgate.com/open-wise-account/
Alternative could be to open a US LLC from here and then apply for the same from LLC
Exports karanne company name eken nisa payments karanna onith company name ekata kiyala kiyanawa.... Regulation ekak kiyala kiyanawa...හොඳම දේ උඹේ business එකේ key role එකක් උඹ play කරනවා කියලා official website එකේ සහ, social media වල පෙන්නලා, උඹේ නමට payment කරන්න trust එකක් ඇති කරවපන් උඹේ customer ට.
ඔව් බං රෙද්දඔව් , වයිස් බිස්නස් එකවුන්ට්
සිරිලකට වැඩ නැත
රෙද්දක්වත් ගන්න බෑ තමා හෙලුවෙන් ඉන්නේ තොපි
ඔව් බං රෙද්ද
------ Post added on Feb 2, 2023 at 10:52 AM