Wise.com පාවිච්චි කරන අය එන්න

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    1665322314990.png

    photo එක දැම්මෙ උබලව ගෙන්නගන්න

    wise.com එකෙන් සල්ලි ලංකාවට දාන ජපානෙ අය කව්ද ඉන්නෙ,කොහොමද wise එකෙන් දාන එක ලාබද පාඩුද,ලේසිද අමාරුද,business bank account තියන අයට tax ප්‍රශ්න කොහොමද

    ලංකාවට සල්ලි දාන්න ඔයාල පාවිච්චි කරන වාසිම ක්‍රමය මොකක්ද
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    japane idan danne na ne.
    machan pitarata inna buyer kenek gen laseyenma salli genna ganna puluwan vidiya mokadda. payoneer ekata godak buyers la kamathi na ne.
    මගෙ customer කෙනෙක් ඉන්නවා ජපානේ(ඌ ලංකන් ජපනෙක්) උගෙන් සල්ලි වගයක් ගන්න තියේ ලක්ෂයක් වගේ