wise money

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Machanla wise eke salli mona currency eken thiyagaththothda wasi issarahata?

    Denata mama SGD walin thiyan inne.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Wise එකේ තියන් ඉන්න එපා. මම දන්න සුද්දෙක් wise වල සල්ලි තියන් ඉදල ඔක්කොම wash උනා hack වෙලා account එක.
    Wise කියන්නෙ saving account එකක් නෙමෙනෙ. අවශ්‍ය වෙලාවට සල්ලි transfer කරන්න තියගන්න. Remittance විදිහට තියාගන්න ඕන නං මෙහෙ bank RFC account එකකට ගන්න එක තමා හොද.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Machanla wise eke salli mona currency eken thiyagaththothda wasi issarahata?

    Denata mama SGD walin thiyan inne.

    පොලියක් හම්බවෙන්නෙ නැති නිසා appreciation විතරයි බලන්න වෙන්නෙ. convert කරා කියල මේ වෙලාවේ ලොකු වාසියක් වෙයි කියල හිතන්න අමාරුයි.

    වෙන තැන් මොනවාද සේව් කරගන්න හොඳ

    පිට රටක නම් ඉන්නෙ ඒ රටේ බැංකු එකවුන්ට් එකක තියාගන්න. ලංකාව තාම බංකොලොත්. ඒ නිසා RFC/NRFC රිස්ක් එක වැඩියි
     
    • Like
    Reactions: slickdeath

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    වයිස් කියම්නේ කරන්සි ට්‍රාන්ස්ෆර් ප්ලැට්ෆෝම් එකක් . ඕකේ සල්ලි තියන්න එපා , උන්ගේ සිස්ටම් ෆිනෙකල් වගේ ස්ට්‍රෝන් නෑ සෙකුරිටි .
     
    • Like
    Reactions: slickdeath

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    owa kawada waheida kiyanna ba, bank ekaka danna

    SGD නම් stable USD වලට වඩා. Wise එක නම් මම sure කරගෙන ඉන්නේ නැ

    Wise එකේ තියන් ඉන්න එපා. මම දන්න සුද්දෙක් wise වල සල්ලි තියන් ඉදල ඔක්කොම wash උනා hack වෙලා account එක.
    Wise කියන්නෙ saving account එකක් නෙමෙනෙ. අවශ්‍ය වෙලාවට සල්ලි transfer කරන්න තියගන්න. Remittance විදිහට තියාගන්න ඕන නං මෙහෙ bank RFC account එකකට ගන්න එක තමා හොද.

    Lankawe nrfc account wala SGD walin thiyaganna puluwanda neththam USD convert karanna onida?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    වයිස් කියම්නේ කරන්සි ට්‍රාන්ස්ෆර් ප්ලැට්ෆෝම් එකක් . ඕකේ සල්ලි තියන්න එපා , උන්ගේ සිස්ටම් ෆිනෙකල් වගේ ස්ට්‍රෝන් නෑ සෙකුරිටි .
    Payoneer shep da ?
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    Wise එකේ සල්ලි තියන් ඉන්නේ කොහොමද කියල මුලින්ම කියන්න බලන්න?
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Wise එකේ සල්ලි තියන් ඉන්නේ කොහොමද කියල මුලින්ම කියන්න බලන්න?
    Currency ekata adala account ekak create karala eke thiyaganna puluwan. Normally 15lax wage thamai limit eka.
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Matanam lankawe bankuwalata wada wise sure. un salli walin 60% government bonds wala danawa. 40% liquidity assets thiyagannawa. crisis eka kale mage commercial bank eke USD account eken USD payment karanna dunne na. lankawe banks walata USD genawath aththatama thiyenne LKR. ewa aye malata USD widiyata pitata aran yanna ba.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Lankawe nrfc account wala SGD walin thiyaganna puluwanda neththam USD convert karanna onida?
    dekama seylan bank eke BFCA account wala puluwan.. bfca accounts onama lankawe athule kenekta open karanna puluwan, habai br ekak thiyenna ona. web online business ekaknam hodai
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මචන්ලා මම USD 5ක් එකෙන් WISE එකෙන් ගෙන්න ගත්ත. WISE එකෙන් මගේ hnb account එකට වැටෙනකොට $1.2 (LKR 400) කපාගෙන. මෙහෙම කපනවද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මචන්ලා මම USD 5ක් එකෙන් WISE එකෙන් ගෙන්න ගත්ත. WISE එකෙන් මගේ hnb account එකට වැටෙනකොට $1.2 (LKR 400) කපාගෙන. මෙහෙම කපනවද?
    ow, wenna puluwan podi ganan ganna eka padui
     
    • Like
    Reactions: meex