personal account වලට දැම්මොත් කොහොමද බන්?account එක හදන රටේ state එක අනුව වෙනස් වෙනව. උදා. LLC එක හෝ EN එක හැදුවෙ California නම් ඔයාට එන හැම සල්ලියකටම tax ගෙවන්න ඕන. හැබැයි tax නැති states කිහිපයක් තියෙනව. ඒවට හැදුවම tax නෑ ඒ රටේ. හේතුව ඒ ප්‍රාන්ත වල පහසුකම් අඩුයි. Happy Earning!
personal account වලට දැම්මොත් කොහොමද බන්?
සමහර විට account එක වෙනස් කරන්න චාන්ස් එකක් එයි වගේ. මම බැලුවෙ මට tax වලින් ශෙප් වෙන්නයි මට වෙන දේවල් වල invest කරන්න පුලුවන් වෙන්නයි wise වගේ option එකක් බලන්න.
I got a account for SGD and another for USD, wonder if I can use that to get money.Wise too risky now. They have a lot of @@@@ rules and regulations. New US Gov did it for them.