Wish you a Happy 2017!

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    හැමෝටම සුබ නව වසරක් වේවා!
    හැමෝගෙම බලාපොරොත්තු ඉටුවන, සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!









    *SLT offer නිසා අද රෑට කට්ටිය ඔක්කොම download කරන්න සෙට් වෙලා ඉන්න නිසා internet slow වෙන්න ඉඩ ඇති නිසා ටිකක් ඉක්මනින් සුබ පතන්න හිතුවා.

    Obatath esema weva...!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    God gives You..,
    12 Month of Happiness,
    52 Weeks of Fun,
    365 Days Success,
    8760 Hours Good HEALTH,
    52600 Minutes Good Luck,
    3153600 Seconds of Joy..and that’s all !

    ලැබුවාවූ නව වසර ඔබටත්
    ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි
    සුභම සුභ නව වසරක් වේවා !


    Lebuwawu Nawa Wasara Obatath
    Obage Pawule Sematath Samaya Sathuta Piri
    Subhama Subha Nawa Wasarak Wewa !
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    jaya wewa hemotama

    2017 year oyalage honda balaporoththu ishta wena subama suba aluth awruddak wewa
    meya awasthawak kara gannawa 2016 year wedagath threads dala apita mata godak dewal ugannapu siyaluma denata ''oyalage pihiten mn godak dewal egena gaththa ediriyatath wedagath post danna thanks''
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    සියලු දෙනාටම සුබ නව වසරක් වේවා
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    කිරියේ ලොකු අයියාටත් යාළු යාළු හැමොටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා............................................................................
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ඔබටත්,එලකිරියේ සියලුම දේනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !


    Happy-New-Year-Text-PNG-01887.png