Wisirunu Sihinaya (විසිරුණු සිහිනය)

Ashawari

Member
May 8, 2009
432
13
0
Wisirunu Sihinaya (විසිරුණු සිහිනය)

onecrowforsorrowbyjensi.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලයාන්විත ගීතයකට හොඳ පද වැලක් කියල මට හිතුනා..ඒ තරමට සරලයි.....සුගමයි...පැහැදිලියි

යාලුකම නොදැනිම ආදරයකට පෙරලූනු අවස්ථා කොච්චර නම් තියෙනවද??

එතැනදීත් ඉස්මතු විය යුත්තේ දෙදෙනා අතර නිරවුල් අවබෝධයයි....

යාලුකමින් සැබෑ ප්‍රේමයට ගොඩ වදින පුළුල් පරාසයක දිවෙන සංක්‍රමණය ඉතා සීරුවට කල යුතු හා තේරුම් ගත යුතු එකක් විය යුතු බවයි මගේ ඒකායන හැඟීම...

ලස්සනට ඔබ අතින් ලියැවුන තවත් ආදර කවක්..සාර්ථකයි...

ඔබට ජය..
 
Last edited:

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
ohoma thamai nangi jeewithe.. apitath nodaneema samahara awasthawala adaraya athi wenawa... godak langin ashraya karana yaluwo athareth adarayak athiwena eka suwabawikai.. ehema adarayakadi anik kena wenas unama daraganna amarui... sarthaka nirmanayak....
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
Me kawi pada ethule amuthu mihiriyawak thiyenawa....
Yalukamak winiwida gihin ethiwena Premaya gena bohoma Apooruwata kawi pada walin wistara wenawa...

Kawiye anthima hariye katandare wenas wela ethiwena wiyowa nangi bohoma seeruwen kawikamata nagala...

Digin digatama me wage hoda nirmana karanna
Nangita Jaya...... :)
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මිතුදමක දෙකෙලවර ලස්සන පබැදුමකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට සුබ පැතුම් සොයුරිය.
 
Ashawari

Member
May 8, 2009
432
13
0
ඕක තමයි මම ලිව්වෙ, තියන යාළුකම හොඳයි හිත් රිදවන ආදරයට වඩා කියලා...
උත්සාහයට සුබ පතනවා
:)

bohomath sthuthiy, yalukamanam hoday tamay:)

ලයාන්විත ගීතයකට හොඳ පද වැලක් කියල මට හිතුනා..ඒ තරමට සරලයි.....සුගමයි...පැහැදිලියි

යාලුකම නොදැනිම ආදරයකට පෙරලූනු අවස්ථා කොච්චර නම් තියෙනවද??

එතැනදීත් ඉස්මතු විය යුත්තේ දෙදෙනා අතර නිරවුල් අවබෝධයයි....

යාලුකමින් සැබෑ ප්‍රේමයට ගොඩ වදින පුළුල් පරාසයක දිවෙන සංක්‍රමණය ඉතා සීරුවට කල යුතු හා තේරුම් ගත යුතු එකක් විය යුතු බවයි මගේ ඒකායන හැඟීම...

ලස්සනට ඔබ අතින් ලියැවුන තවත් ආදර කවක්..සාර්ථකයි...

ඔබට ජය..

bohoma sthuthiy ron ayye obatah, awawadayatah sthuthiy:)
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    glad to see you writing again hehe

    this is the nature of love..show something beautiful and just takes it away...nice poem nangi pls write more and keep posting.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    යාළුකම බොහෝ විට ආදරයේ ආරම්බය වෙනවා..

    ඒත් ඉතින් යාළුවා හොරෙන්ම යන්න ගිහින් නම්...

    ලස්සනයි
     
    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    ohoma thamai nangi jeewithe.. apitath nodaneema samahara awasthawala adaraya athi wenawa... godak langin ashraya karana yaluwo athareth adarayak athiwena eka suwabawikai.. ehema adarayakadi anik kena wenas unama daraganna amarui... sarthaka nirmanayak....

    bohoma sthuthiy ayye:D

    අපූරු පද වැලක්.
    මම මෙ වගේ සිද්දියක් අහල තියෙනවා

    bohomath sthuthiy:D

    Me kawi pada ethule amuthu mihiriyawak thiyenawa....
    Yalukamak winiwida gihin ethiwena Premaya gena bohoma Apooruwata kawi pada walin wistara wenawa...

    Kawiye anthima hariye katandare wenas wela ethiwena wiyowa nangi bohoma seeruwen kawikamata nagala...

    Digin digatama me wage hoda nirmana karanna
    Nangita Jaya...... :)

    bohoma sthuthiy ayye:D

    ලස්සන නිර්මාණයක් නංගා... සතුටත් දුකත් එකම කවියක අමුණලා ලස්සනට ලියල තියෙනව... :)

    bohoma sthuthiy:D

    මිතුදමක දෙකෙලවර ලස්සන පබැදුමකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට සුබ පැතුම් සොයුරිය.
    bohomath sthuthiy:D

    hmmm
    lassana nirmanayak nanga

    bohoma sthuthiy ayye:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හොඳ යාළුවන් දෙදෙනෙක් අතරෙ එක්කෙනෙක්ගෙ පැත්තෙන් හරි ආදරයක් ඇතිවෙන එක බොහෝම සාමාන්‍ය දෙයක් ඒකෙ වැරැද්දක් නෑ
    නමුත් ඒක දෙපාර්ශවයෙන්ම වෙන්නෙ නැත්නම්
    සහ අනික් කෙනා අහල මෙයා බෑ කිව්වොත් අන්න එතනින් එහාට වෙන දේ තමා වඩාත්ම නරක
    මොකද මේගේ ඇත්දැකීම් අනුවනම් ඒ දෙන්නට ආයෙ කවදාවත් කළින් හිටිය වගේම යාළුකමෙන් අමාරුයි
    :D

    හොඳ නිර්මාණයක් නංගි :D
    පෞද්ගලික අත්දැකීමක් වගේ ;)
     
    sumiyuru padawelaka rasaya me nirmanaya kiyawaddi hodinma winda kiwwoth niweradiyi.....

    sitha thula negena anantha wuu sithuwili athara reduna sithuwillaka mathaka warjanayak wage denenawa.........

    kiyawana wita apuru dasun mawannata samath lassana dukath sathutath athara redi nirmanayak........:D
     
    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    glad to see you writing again hehe

    this is the nature of love..show something beautiful and just takes it away...nice poem nangi pls write more and keep posting.

    hehee thnx awantha ayye. :)

    Rasavinda nirmayak sahodaree.....
    Lassanai...

    bohomath sthuthiy:)

    yalukamak>>aadarayak>>virahawak
    lassana nirmanayak...
    gothic image eka godak lassanai..
    digatama me wage lassana nirmaana karanna :)

    bohomath sthuthiy:)

    hmm awasaanayata mama kemathi!eya lassanata galapala thiyanawa! saarathaka nirmaanayak!:)
    ]

    bohomath sthuthiy:)

    යාළුකම බොහෝ විට ආදරයේ ආරම්බය වෙනවා..

    ඒත් ඉතින් යාළුවා හොරෙන්ම යන්න ගිහින් නම්...

    ලස්සනයි
    heee heee ekane, thnx dear:)
    හොඳ යාළුවන් දෙදෙනෙක් අතරෙ එක්කෙනෙක්ගෙ පැත්තෙන් හරි ආදරයක් ඇතිවෙන එක බොහෝම සාමාන්‍ය දෙයක් ඒකෙ වැරැද්දක් නෑ
    නමුත් ඒක දෙපාර්ශවයෙන්ම වෙන්නෙ නැත්නම්
    සහ අනික් කෙනා අහල මෙයා බෑ කිව්වොත් අන්න එතනින් එහාට වෙන දේ තමා වඩාත්ම නරක
    මොකද මේගේ ඇත්දැකීම් අනුවනම් ඒ දෙන්නට ආයෙ කවදාවත් කළින් හිටිය වගේම යාළුකමෙන් අමාරුයි
    :D

    හොඳ නිර්මාණයක් නංගි :D
    පෞද්ගලික අත්දැකීමක් වගේ ;)

    thnx dear:)