
ඕක තමයි මම ලිව්වෙ, තියන යාළුකම හොඳයි හිත් රිදවන ආදරයට වඩා කියලා...
උත්සාහයට සුබ පතනවා![]()

ලයාන්විත ගීතයකට හොඳ පද වැලක් කියල මට හිතුනා..ඒ තරමට සරලයි.....සුගමයි...පැහැදිලියි
යාලුකම නොදැනිම ආදරයකට පෙරලූනු අවස්ථා කොච්චර නම් තියෙනවද??
එතැනදීත් ඉස්මතු විය යුත්තේ දෙදෙනා අතර නිරවුල් අවබෝධයයි....
යාලුකමින් සැබෑ ප්‍රේමයට ගොඩ වදින පුළුල් පරාසයක දිවෙන සංක්‍රමණය ඉතා සීරුවට කල යුතු හා තේරුම් ගත යුතු එකක් විය යුතු බවයි මගේ ඒකායන හැඟීම...
ලස්සනට ඔබ අතින් ලියැවුන තවත් ආදර කවක්..සාර්ථකයි...
ඔබට ජය..


ohoma thamai nangi jeewithe.. apitath nodaneema samahara awasthawala adaraya athi wenawa... godak langin ashraya karana yaluwo athareth adarayak athiwena eka suwabawikai.. ehema adarayakadi anik kena wenas unama daraganna amarui... sarthaka nirmanayak....

අපූරු පද වැලක්.
මම මෙ වගේ සිද්දියක් අහල තියෙනවා

Me kawi pada ethule amuthu mihiriyawak thiyenawa....
Yalukamak winiwida gihin ethiwena Premaya gena bohoma Apooruwata kawi pada walin wistara wenawa...
Kawiye anthima hariye katandare wenas wela ethiwena wiyowa nangi bohoma seeruwen kawikamata nagala...
Digin digatama me wage hoda nirmana karanna
Nangita Jaya......![]()

ලස්සන නිර්මාණයක් නංගා... සතුටත් දුකත් එකම කවියක අමුණලා ලස්සනට ලියල තියෙනව...![]()

bohomath sthuthiyමිතුදමක දෙකෙලවර ලස්සන පබැදුමකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට සුබ පැතුම් සොයුරිය.

hmmm
lassana nirmanayak nanga




glad to see you writing again hehe
this is the nature of love..show something beautiful and just takes it away...nice poem nangi pls write more and keep posting.

Rasavinda nirmayak sahodaree.....
Lassanai...

yalukamak>>aadarayak>>virahawak
lassana nirmanayak...
gothic image eka godak lassanai..
digatama me wage lassana nirmaana karanna

]hmm awasaanayata mama kemathi!eya lassanata galapala thiyanawa! saarathaka nirmaanayak!![]()

heee heee ekane, thnx dearයාළුකම බොහෝ විට ආදරයේ ආරම්බය වෙනවා..
ඒත් ඉතින් යාළුවා හොරෙන්ම යන්න ගිහින් නම්...
ලස්සනයි

හොඳ යාළුවන් දෙදෙනෙක් අතරෙ එක්කෙනෙක්ගෙ පැත්තෙන් හරි ආදරයක් ඇතිවෙන එක බොහෝම සාමාන්‍ය දෙයක් ඒකෙ වැරැද්දක් නෑ
නමුත් ඒක දෙපාර්ශවයෙන්ම වෙන්නෙ නැත්නම්
සහ අනික් කෙනා අහල මෙයා බෑ කිව්වොත් අන්න එතනින් එහාට වෙන දේ තමා වඩාත්ම නරක
මොකද මේගේ ඇත්දැකීම් අනුවනම් ඒ දෙන්නට ආයෙ කවදාවත් කළින් හිටිය වගේම යාළුකමෙන් අමාරුයි
හොඳ නිර්මාණයක් නංගි
පෞද්ගලික අත්දැකීමක් වගේ![]()

sumiyuru padawelaka rasaya me nirmanaya kiyawaddi hodinma winda kiwwoth niweradiyi.....
sitha thula negena anantha wuu sithuwili athara reduna sithuwillaka mathaka warjanayak wage denenawa.........
kiyawana wita apuru dasun mawannata samath lassana dukath sathutath athara redi nirmanayak........![]()
