Now you are well-formed to watch GoT Season 07![]()
උඹල රෙඩිට් බලල ස්පොයිල් කරගෙන කියල ආරංචියි 
මං ස්පොයිල් කරගත්තෙත් නෑඋඹල රෙඩිට් බලල ස්පොයිල් කරගෙන කියල ආරංචියි
![]()
පිස්සුද බන්. එහෙමත් ගොන් වැඩ කරනවද?
එච්චරමයි ස්පොයිල් කරගත්තෙ එතනිං එහාට GOT thread එක පැත්තෙ යන එක නැවැත්තුව 
මට එකෙක් කිව්ව නෙඩ්ගෙ මිනිය නැගිටල එනව කියල ඇත්තට කිව්වද බොරුවක්ද කියල ශුවර් නෑඑච්චරමයි ස්පොයිල් කරගත්තෙ එතනිං එහාට GOT thread එක පැත්තෙ යන එක නැවැත්තුව
![]()
ඔලුව නැතුව? එහෙම ඇවිත් වැඩක් නෑනේ බන් zombie නේ.
උගෙ බොරුවක්ද දන්නෑ ශුවර් නෑ මාත් හිතන්නෙ බොරුවක් වෙන්න ඇති 
GOT වල ඔලුව නැතුව අවෑකි මතකද ජොන් වයිල්ඩ්ලින්ග්ස්ලව බේරගන්න නැව් අරං ගිහිං උන් ගහද්දි කී දෙනෙක්ගෙ ඔලුවට පොරෝ එහෙම බස්සනවද උන් ඊතල එහෙම ඔලුවෙ ඇණගෙන එන්නෙ ඒ වෝකිං ඩෙඩ් වලඋගෙ බොරුවක්ද දන්නෑ ශුවර් නෑ මාත් හිතන්නෙ බොරුවක් වෙන්න ඇති
![]()
)නෑ ඒක නෙමෙයි මචන්. මම කිව්වේ Ned ආයේ ආවත් zombie කෙනෙක් වගේ ආව කියලා වැඩක් නෑනේ. තවත් එක zombie කෙනෙක් විතරයි එතකොට. කාලය හරහා ගමන් කරලා මොකක් හරි timeline එකේ වෙනසක් කලොත් නම් හරි. (Ned වෙනුවට වෙන එකෙක්ට face god ගේ මූණක් අරන් දාල උගේ බෙල්ල කපලා ned බේරගන්න එක වගේ දෙයක්)
මට පේන්න බෑ හැම එකටම faceless men ලව දාල කතාව පටලෝනව 
මං LOGAN බලනව![]()
උඹලටත් ඉතින් චීත්තයක් තියෙනවනම් පට්ට කියා කියා බලයි....![]()

ලෝගන් ගූ 69 ක්. ලෝගන්ගෙ කෙල්ල ලොකු වෙන්නෙ කොහොමද කියල ඇඟට ඇඩමැන්ටියම් සැකිල්ල දාපු එකා හිතල නෑ.![]()