Wonder Woman බැලුවද?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පිස්සුද බන්. එහෙමත් ගොන් වැඩ කරනවද?

මට එකෙක් කිව්ව නෙඩ්ගෙ මිනිය නැගිටල එනව කියල ඇත්තට කිව්වද බොරුවක්ද කියල ශුවර් නෑ :( එච්චරමයි ස්පොයිල් කරගත්තෙ එතනිං එහාට GOT thread එක පැත්තෙ යන එක නැවැත්තුව :(
 
Oct 13, 2016
2,675
276

ඔලුව නැතුව? එහෙම ඇවිත් වැඩක් නෑනේ බන් zombie නේ.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔලුව නැතුව? එහෙම ඇවිත් වැඩක් නෑනේ බන් zombie නේ.

GOT වල ඔලුව නැතුව අවෑකි මතකද ජොන් වයිල්ඩ්ලින්ග්ස්ලව බේරගන්න නැව් අරං ගිහිං උන් ගහද්දි කී දෙනෙක්ගෙ ඔලුවට පොරෝ එහෙම බස්සනවද උන් ඊතල එහෙම ඔලුවෙ ඇණගෙන එන්නෙ ඒ වෝකිං ඩෙඩ් වල :( උගෙ බොරුවක්ද දන්නෑ ශුවර් නෑ මාත් හිතන්නෙ බොරුවක් වෙන්න ඇති :yes:
 
නෑ ඒක නෙමෙයි මචන්. මම කිව්වේ Ned ආයේ ආවත් zombie කෙනෙක් වගේ ආව කියලා වැඩක් නෑනේ. තවත් එක zombie කෙනෙක් විතරයි එතකොට. කාලය හරහා ගමන් කරලා මොකක් හරි timeline එකේ වෙනසක් කලොත් නම් හරි. (Ned වෙනුවට වෙන එකෙක්ට face god ගේ මූණක් අරන් දාල උගේ බෙල්ල කපලා ned බේරගන්න එක වගේ දෙයක් :baffled: )
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නෑ ඒක නෙමෙයි මචන්. මම කිව්වේ Ned ආයේ ආවත් zombie කෙනෙක් වගේ ආව කියලා වැඩක් නෑනේ. තවත් එක zombie කෙනෙක් විතරයි එතකොට. කාලය හරහා ගමන් කරලා මොකක් හරි timeline එකේ වෙනසක් කලොත් නම් හරි. (Ned වෙනුවට වෙන එකෙක්ට face god ගේ මූණක් අරන් දාල උගේ බෙල්ල කපලා ned බේරගන්න එක වගේ දෙයක් :baffled: )

හාපෝ fan theories :dull: මට පේන්න බෑ හැම එකටම faceless men ලව දාල කතාව පටලෝනව :angry:
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹලටත් ඉතින් චීත්තයක් තියෙනවනම් පට්ට කියා කියා බලයි....:lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ලෝගන් ගූ 69 ක්. ලෝගන්ගෙ කෙල්ල ලොකු වෙන්නෙ කොහොමද කියල ඇඟට ඇඩමැන්ටියම් සැකිල්ල දාපු එකා හිතල නෑ.:D

    Kellage mulu body ekatama adamantium daala na only forearm and feet witharai adamantium