wondershare mobiletrans HELP

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මම ගාව මේකේ crack version එක තියෙනවා එත් Net තියෙනකොට ON කරන්න බෑ.Pirate කියල අල්ලනවා.එත් Offline වැඩ කරන්න පුළුවන්.මේක Firewall වලින් net use නොවෙන්න block කරන්න පුළුවන්ලු.මේක use කරන ය ඉන්නවද

    sreenshot1.jpg