Woocommerce

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    guys මට වර්ඩ්ප්‍රෙස් හෙල්ප් එකක් ඕනේ. මම Woocommerce ප්ලගින් එක දාල තියෙන්නේ. මේකේ email සෙටින්ග්ස් හදන්නේ කොහොමද? දැනට user account creation, order status, etc. emails එහෙම සෙන්ඩ් වෙනවා හැබැයි ස්පෑම් ලිස්ට් එකට යන්නේ. wp_mail එකෙන් නේද handle වෙන්නේ? ස්පෑම් ෆෝල්ඩර් එකට යන්නේ නැති වෙන්න හදාගන්නේ කොහොමද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    avatar557152_3.gif
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    guys මට වර්ඩ්ප්‍රෙස් හෙල්ප් එකක් ඕනේ. මම Woocommerce ප්ලගින් එක දාල තියෙන්නේ. මේකේ email සෙටින්ග්ස් හදන්නේ කොහොමද? දැනට user account creation, order status, etc. emails එහෙම සෙන්ඩ් වෙනවා හැබැයි ස්පෑම් ලිස්ට් එකට යන්නේ. wp_mail එකෙන් නේද handle වෙන්නේ? ස්පෑම් ෆෝල්ඩර් එකට යන්නේ නැති වෙන්න හදාගන්නේ කොහොමද?

    Oyage site eka host karala thiyenne free host ekakada ? ehema naththam shared host ekakda ?
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    හොස්ටින්ග් එකේ php sendmail පාවිච්චි නොකර Gmail SMTP එකක් use කරලා බලන්න.

    මේ plugin එක email යවන්න හොඳයි: WP Mail SMTP Plugin by Mail Bank
    ෆෝම්ස් වලට මේක හොඳයි : WPForms Lite
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Oyage site eka host karala thiyenne free host ekakada ? ehema naththam shared host ekakda ?

    shared hosting ekaka :rolleyes:

    හොස්ටින්ග් එකේ php sendmail පාවිච්චි නොකර Gmail SMTP එකක් use කරලා බලන්න.

    මේ plugin එක email යවන්න හොඳයි: WP Mail SMTP Plugin by Mail Bank
    ෆෝම්ස් වලට මේක හොඳයි : WPForms Lite

    thanks bro. Gmail SMTP eken mails yawaddi limitation ekak thiyada?

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    442
    431
    63
    හොස්ටින්ග් එකේ php sendmail පාවිච්චි නොකර Gmail SMTP එකක් use කරලා බලන්න.

    මේ plugin එක email යවන්න හොඳයි: WP Mail SMTP Plugin by Mail Bank
    ෆෝම්ස් වලට මේක හොඳයි : WPForms Lite

    tharaha nathuwa meke link eka dapan. hoyaganna baha. hama ekema eka wage

    WP Mail SMTP Plugin by Mail Bank
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    Shared hosting walin email generate wenakota hugak welawata ewwa yanne spam / junk mail ekata.

    puluwan nam, dedicated IP ekak aragena add karaganda oyage host ekata, ehema naththam uda kastiya suggest karala thiyenawa wage plugin ekak haraha wenath external SMTP ekak use karanda . ( Gmail walata amatharawa paid SMTP services thiyenawa - search ekak daala balanda)