guys මට වර්ඩ්ප්‍රෙස් හෙල්ප් එකක් ඕනේ. මම Woocommerce ප්ලගින් එක දාල තියෙන්නේ. මේකේ email සෙටින්ග්ස් හදන්නේ කොහොමද? දැනට user account creation, order status, etc. emails එහෙම සෙන්ඩ් වෙනවා හැබැයි ස්පෑම් ලිස්ට් එකට යන්නේ. wp_mail එකෙන් නේද handle වෙන්නේ? ස්පෑම් ෆෝල්ඩර් එකට යන්නේ නැති වෙන්න හදාගන්නේ කොහොමද?


