අපේ එවුන් හරකි දැක්ක ගමන් ගන්නවඔව්වා ගැන විස්තර දන්නේ නැතුව බොන්න නරකයි
ඔව්වා ගැන විස්තර දන්නේ නැතුව බොන්න නරකයි
එහෙම නෙවෙයි මතකද අර චීන්නු මෙලමයින් වැඩිපුර දාලා පොඩි එවුන් සෙට් එකක් මැරුණා වකුගඩු නරක වෙලාගොන්නු වෙනස් හින්දා ද??? එහෙම විස වෙන්නෙ නැ නේ බන් රට ගොන්නුගේ කිරි කියලා.
ගොන්නු දෙන්නේ කැරි බන්ගොන්නු වෙනස් හින්දා ද??? එහෙම විස වෙන්නෙ නැ නේ බන් රට ගොන්නුගේ කිරි කියලා.
එනගමන් ද් ගෙනාවෙ Online order ද?පැකට් 7 ගෙනාවා පාඩුවක් නෑ
ඔසී වල එහෙම බැරුව ඇති නේ බන්???එහෙම නෙවෙයි මතකද අර චීන්නු මෙලමයින් වැඩිපුර දාලා පොඩි එවුන් සෙට් එකක් මැරුණා වකුගඩු නරක වෙලා
ගොන්නු දෙන්නේ කැරි බන්ගොන්නියෝ ටමා කිරි දෙන්නේ
![]()
එනගමන් ද් ගෙනාවෙ Online order ද?
ඔව් ඒක ඇත්ත උන් ඔව්වා සිරාවට බලනවා ඇතිඔසී වල එහෙම බැරුව ඇති නේ බන්???
ඔව් ඒක ඇත්ත උන් ඔව්වා සිරාවට බලනවා ඇති
kahata tikak hada gena bipan ban seeni tikak allata dagena.
kohenda gatteමාත් ගත්තා. තාම බිව්වේ නං නැහැ,
![]()
Un owa ganne bakery items hadanna bn. Milk powder aran kiri bonne sirilankansla thamai ithin
එතකොට පැලවත්තයි, මේස රෙද්දයි. ගත්තේ කොහෙන්ද?..සිඩ්නි වලින්
ඒක හින්ද නෙමෙයි ටෙස්ටින් ටික කරගෙන ඩොකා හම්බ වෙයන් ඉක්මනටකිරි බන් ඉතිං අත අරින්න අමාරුයි පුරුදු වෙලා
loku laabayak na ne bn Rs 3000 ta gannawa nam, normal litre 7k ganna yanne Rs.3300-3500k wageකිරි බන් ඉතිං අත අරින්න අමාරුයි පුරුදු වෙලා
ලංකාවේ ඒවට වඩා ලබයි නෙ බන්
ම්ම්ම්ම්
ඒත් ලබයි බන්