Woolworths Full Cream Milk Powder 1kg ඔස්ට්‍රේලියන් ඩොලර් 8 යි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ගොන්නු වෙනස් හින්දා ද??? එහෙම විස වෙන්නෙ නැ නේ බන් රට ගොන්නුගේ කිරි කියලා.
    එහෙම නෙවෙයි මතකද අර චීන්නු මෙලමයින් වැඩිපුර දාලා පොඩි එවුන් සෙට් එකක් මැරුණා වකුගඩු නරක වෙලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම නෙවෙයි මතකද අර චීන්නු මෙලමයින් වැඩිපුර දාලා පොඩි එවුන් සෙට් එකක් මැරුණා වකුගඩු නරක වෙලා
    ඔසී වල එහෙම බැරුව ඇති නේ බන්???
    ගොන්නු දෙන්නේ කැරි බන් 😅 ගොන්නියෝ ටමා කිරි දෙන්නේ 🤣
    😂 හරි බන් මොකක් හරි
    එනගමන් ද් ගෙනාවෙ Online order ද?

    ගෙන්න ගත්ත බන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඒක ඇත්ත උන් ඔව්වා සිරාවට බලනවා ඇති

    චොකලට් එහෙමත් පට්ට රසයි බන් උන්ගේ. කිරි එහෙමත් හරි වෙනස් ලංකාවේ එවට වඩා

    kahata tikak hada gena bipan ban seeni tikak allata dagena.

    කහට බොනවා බන් මම
     
    • Haha
    • Love
    Reactions: Jasonbrody and NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    මාත් ගත්තා. තාම බිව්වේ නං නැහැ,

    img20230108.jpg
    kohenda gatte
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හම්මට ඕක Keels එකේ තියෙනවද බන්. අපිටත් ඕකම මස්සින කාරයා දල තිබුන.තව Gold කලර් පැකට් එකේ එන එකක් තියෙනවා එකේ නම් කිරි රහ ටිකක් වැඩි මේකට වඩා. ඕක නම් මෙහෙ පැකට් කරන ජරාවක් නම් නෙමේ කෙලින්ම එහෙ පැක් කරලා එවන එකක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    කිරි බන් ඉතිං අත අරින්න අමාරුයි පුරුදු වෙලා
    ඒක හින්ද නෙමෙයි ටෙස්ටින් ටික කරගෙන ඩොකා හම්බ වෙයන් ඉක්මනට
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    කිරි බන් ඉතිං අත අරින්න අමාරුයි පුරුදු වෙලා


    ලංකාවේ ඒවට වඩා ලබයි නෙ බන්

    ම්ම්ම්ම්


    ඒත් ලබයි බන්
    loku laabayak na ne bn Rs 3000 ta gannawa nam, normal litre 7k ganna yanne Rs.3300-3500k wage
    Rs.2000 ta set unoth nam patta worth