wordpress දන්නා අයගෙන් උදව්වක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    wordpress දන්නා අයගෙන් උදව්වක්

    මචන්ලා මම සෙල්ෆ් හොස්ටට් වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හදලා ඇඩ්සෙන්ස් ඉල්ලා ගන්න බැලුවේ .කොහොමද කරගන්න ඕනි කියල තේරුමක් නැ බන් දන්නා කෙනෙක් කියනවද
     
    • Like
    Reactions: STU26015