wordpress ප්ලගින් හදන ලන්කාවෙ කව්ද සුපිරි වැඩ්ඩො ඉන්නවද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    wordpress plugin එකක් හදාගන්න ඕනෙ. උබල රෙකමෙන්ඩ් කරන එවුන් ඉන්නවද සාදාරන ගනන් වලට? සහ woocommerce එක්ක ප්ලගින් එක සෙට් කරන්න ඕනෙ.
    fiverr වගේ සයිට් වල ඉන්නවද ලන්කාවෙ එවුන්? තෝරන්න දෙන්නෙ නෑ ෆයිවර් එකේ ලන්කාව. ඉන්දියන් එවුන් නම් ඉන්නව.
     
    • Dislike
    Reactions: Sanundil

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Chat GPT එකෙන් හදාගන්න ඔයාම මම හදලා තියෙනවා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,123
    113
    Chat GPT එකෙන් හදාගන්න ඔයාම මම හදලා තියෙනවා.

    ඒකටත් වඩා ක්ලෝඩ් එක හොදයි, ඒත් ඔක්කොම හරියටම එන්නෙ නෑ බන්. පොඩි ප්ලගින් නම් හදන්න පුලුවන්. ඒත් මේක ටිකක් සන්කීර්න වැඩක්.
     
    • Dislike
    Reactions: Sanundil

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඒකටත් වඩා ක්ලෝඩ් එක හොදයි, ඒත් ඔක්කොම හරියටම එන්නෙ නෑ බන්. පොඩි ප්ලගින් නම් හදන්න පුලුවන්. ඒත් මේක ටිකක් සන්කීර්න වැඩක්.
    මම ලොකු වැඩක් කළා බන් සතියකට වඩා පැය 24 කළා
    මොකද ඌ හානවා ඌම හදපු එක තව ටිකකින් එකක් හදන්න කියනකොට කාලා දෙන්නේ.
    හොද ඉවසීමක් තියාගෙන කරන්න ඕනේ
    ,Fiverr එක එකෙක් ට දීලා බලපපන් ලංකාවේ උන් සල්ලි අරන් නිකන් ඉන්නවා වැඩක් බෑ ගොඩක් උන්ට කට විතරයි. මම දීලා අහු වෙලා බැරිම තැන Chat GPT දැම්මේ