Online Sports Magazine එකකට හොඳ WordPress Theme එකක් දන්න අය කවුරු හරි කියන්නකො මචංලා. මේක ඩේලි එක එක ස්පොර්ට්ස් නිවුස් අප්ඩෙට් වෙන සයිට් එකක්. (ක්රිකට්, වොලිබොල්, කරාටේ.....) ඩෙලි මේව අප්ඩෙට් කරගන්න ලේසි වෙන්නත් ඕනේ.
බම්ප් එකකින් හරි සහයෝගයක් දෙන්න. හැමෝටම රෙප් +7 ගානේ දෙනවා.