Wordpress Help

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    මචංල learnpress use කරල online course web එකක් හදන්න තියනව. මේකට payment gateway එක දන්න හිතන් ඉන්නෙ 2checkout වලින්. එතකොට මේක free ම කරන්න පුළුවන්ද එහෙම නැත්තන් learnpress වලින් woocommerce pluggin එක සල්ලි දීල ගන්නම ඕනද? ගන්න එකත් අවුලක් නෑ. ඒත් හරියටම මොකද්ද කරන්න ඕන කියන එක තේරෙන් නෑ.